Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th August 2023 15:40:25 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) නිලධාරී තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) නිලධාරී වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බලකායට අයත්, කර්නල් ආර් ටී ලොකුතොටහේවා යූඑස්පී පීඑස්සී (නි/63457) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 අගෝස්තු මස 24 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

තවද, එම අවස්ථාවෙහිදී ලබා ගන්නා ලද ජායාරූප මේ සමඟ ඔබ අම වෙත ඉදිරිපත් කරනු ලබන අතර, එය රණවිරුවා සඟරාවේ පළකර දිමට ඇවැසි ඉදිරි කටයුතු සිදු කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.