Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th August 2023 09:30:00 Hours

12 වන පාබල සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධීපති තුමන් 122 පාබල බසේමු සංචාරය

112 වන පාබල සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් සිඑස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි (නි/61747) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.08.04 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් එම ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.

එයට සමගාමිව 2023.08.07 වන දින එම සේනාංක බළප්‍රදේශය යටතේ පාලනය වන 122 පාබල බසේමු හා ඒ යටතේ පාලනය වන 12 ගරෙ සහ 3ශ්‍රිලංජාආබමු ඒකකයන්හි සංචාරය සිදුකරන ලදි.