Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd December 2023 08:16:49 Hours

ආපදා කටයුතු වෙනුවෙන් යුධ හමුදා දායකත්වය ලබා දීම.

2023.12.02 දින අධික වර්ෂාව හේතුවෙන් 2 ශ්‍රිලංකා රයිෆල් බලකායේ බල ප්‍රදේශයේ කන්දකැටිය ප්‍රාදේශිය සභාව අසල විදුලි රැහැනක් මතට මාර ගසක් කඩාවැටී මාර්ගය අවහිරවන ලදි..

ඒ පිළිබදව සැලවීමත් සමඟ 2 රයිෆල් බලකා අනදෙන නිලදාරි තුමන්ගේ උපදෙස් 12 කින් යුත් භට පිරිසක් 2023.12.02 දින 10.15 පැයට එම ස්ථානය වෙත රපෝර්තුකරවා ගස කපා ඉවත් කර මාර්ගය යථා තත්වයට පත් කරන ලදි.