Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd November 2023 09:00:09 Hours

මානසික සෞඛ්‍ය වර්ධණය කිරිම සඳහා වැඩසටහකනක් සිදුකරණ ලදී

11 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්එම්එම් රණසිංහ ඩබ්ලිව් ඩබ්ලිව් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව මෙම සේනාංකය හා ඒ යටතේ පාලනය වන පාබල බසේමු,ඒකකයන් හි රාජකාරි නියුතු නිලධාරින් සහ සෙසුනිලයින්ගේ මානසික සෞඛ්‍ය වර්ධණය කිරිම සඳහා “මා සොයන මම” රංග චිකිත්සා වැඩසටහනක් මහනුවර මනෝවිද්‍යා උපදේශක එකමුතුවේ නිලධාරිණියන්ගේ ප්‍රධානත්වයෙන් 2023.11.22 වන දින 0900 පැයේ සිට 1500 පැය දක්වා මෙම පාබල සේනාංක දේශණ ශාලාවේදි පවත්වන ලදී.