Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th November 2023 08:00:25 Hours

ආපදා කටයුතු වෙනුවෙන් යුධ හමුදා දායකත්වය ලබා දීම.

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් දියතලාව ප්‍රදේශයේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් 2023.11.17 වන දින උදෑසන දියතලාව දුම්රිය ස්ථානයට ආසන්නව දුම්රිය මාර්ගය වෙතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් අවහිරව තිබූ අතර ඒ පිළිබඳව සැලවීම්‍ත් සමඟ ආරක්‍ෂක සේනා (මධ්‍යම) වෙතින් එක් නිලධාරීයෙකු හා තිස්දෙනෙකුගෙන් යුත් භට පිරිසක් යෝදවා යලි දුම්රිය ධාවනය කිරීම සඳහා කටයුතු සිදු කරන ලදි.