Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

31st January 2024 08:00:00 Hours

ප්‍රජා සත්කාරක වැඩසටහනක් සිදුකරන ලදී

මෙම මූල බල ප්‍රදේශයේ පිහිටා ඇති ‍‍ඓතිහාසික ශ්‍රී පාදස්ථාන පුදබිම වැඳ පුදා ගැනීම සදහා මම වැද පුදා ගැනිම සදහා කන්දෙයාය මෙත්තාරාම විහාරස්ථානය පුත්තලමෙහි වැඩ වසන පූජ්‍ය දියදොර මෙත්තානන්ද නායක ස්වාමීන් සහන්සේ සමඟ එහි වැඩවසන සාමනේර හිමිවරු සමගින් හිමිවරු 16 දෙනෙකු 2024.01.31 වන දින වැඩම කල අතර, ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි එම ස්වාමින් වහන්සසේලා ශ්‍රි පාදස්ථාන පුද බිම වෙත වැඩමවාගෙන යාම සදහා 19 ශ්‍රිලංජාආබමු ඒකකයෙහි 06 කින් යුතු භටපිරිසක් සහභාගිවන ලදි.