Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th October 2023 09:43:41 Hours

12 පාබල සේනාංක මුලස්ථානයේ භටපිරිස් විසින් ආපදාවන්ට ලක්වු ස්ථානයන් පිළිසකර කිරිම සදහා රපෝර්ත තු කරවීම

12 පාබල සේනාංනක මුලස්ථානයේ සේනාංකාධිපති සහ හම්බන්තොට දිස්ත්‍රික් භාර ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරි අතර 2023.10.04 වන දින පැවති දුරකථන සාකච්ඡාව මගින් කතිකාකරගත් පරිදි අධික වැසිතත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කපුවත්ත වැව කෑලියපුර වැව් බැම්මේ ඇතිවු ජල කාන්දු වීම වැලක්විමට සහ මෝදරපිලිවල රිදීගම ඇල හරහා වැටි ඇති ගසක් කපා ඉවත් කිරිම සදහා සිදුවු ආපදාවන් පිළිසකර කිරිම සදහා 2023.10.05 වන දින 01x15 ක භඨ පිරිසක් රපෝර්තු කරවන ලදි.