Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th October 2023 09:30:00 Hours

හදිසි අපදා තත්වය හේතුවෙන් යුද්ධ හමුදා භටපිරිස් සහයෝගය ලබාදීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයේ බදුල්ල දිස්ත්‍රික්කයේ කොස්ලන්ද මකල්දෙනිය ග්‍රාමනිලධාරී වසමේ 2023.10.14 වන දින අධික වර්ෂා තත්වය හේතුවෙන් නායයාමේ අවදානම් තත්වයක් ඇතිවිම හේතුවෙන් එම ප්‍රදේශයේ පුද්ගලයින් 149 දෙනෙකු පිඩාවට පත්වන ලදි. ඒ පිළිබඳව සැලවීමත් සමඟ ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් එම ස්ථානය වෙත රාජකාරි නියතු ධාවනපැදි කණ්ඩයේ භඨපිරිස් ඇතුලු 03x34 ක භඨපිරිස් එම ස්ථානය වෙත ගොස් දැඩි පරිශ්‍රමයක් යොදා පීඩාවට පත්වුවන් බ/ගනේශ දෙමළ විද්‍යාලය වෙත රැගෙන ගොස් මුදවා ගැනීමට කටයුතු කරන ලදි.