බළඇණිය ස්ථානගත ප්රදේශය 1. 1 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව දේවහුව 2. 3 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව මාන්කුලම් 3. 4 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව මඩු 4. 6 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව මට්ටක්කුලිය 5. 8 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව උකුවෙල - මාතලේ 6. 9 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව නෙළුම්වැව 7. 10 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව නුවර 8. 12 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව පලටුපාන - යාල 9. 14 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව යාපනය 10. 16 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව පුත්තලම 11. 20 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව පුල්මුඩේ 12. 22 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව සාලියපුර - අනුරාධපුර 13. 23 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව මෙම ඒකකය 2023 ජුලි මස 23 වන දින විසුරුවා හරින ලදි. 14. 24 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව 2022 නොවැම්බර් මස 23 වන දින සිට 4 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව වශයෙන් නාමිකව ප්රකාශයට පත්කරන ලදි. 15. රෙජිමේන්තු මුලස්ථාන බළඇණිය ගජබා රෙජිමේන්තුව සේනපුර