04th July 2023 19:09:27 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යූ ඩී විජේසේකර ආර්ඩබ්ලිවිපී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මගපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මැතිණියගේ ප්‍රධානත්වයන්
04th July 2023 19:05:49 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරීණියන්ගේ පෞර්ෂත්වය , වෘත්තීය කුසලතාවයන් සහ ඉදිරි ප්රගමනය වර්ධනය කිරීම සදහා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද 2023 හි දෙවන කාර්තුව සදහා වන නිලධාරීණි පුහුණු දින වැඩසටහන 2023 ජුනි මස 28 වන දින පනාගොඩ ඉංජිනේරු සේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක
06th June 2023 11:07:24 Hours
පලමුවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මූලිකත්වය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව එකට එක්ව ප්‍රථම වරට සංවිධානය කරන්නට යෙදුන අයිස් ක්‍රීම් දන්සල 2023 ජූනි මස 03 වන පොසොන් පොහොය දින සවස 0400ට රෙජිමේන්තු මධ්‍යස්ථානය බොරැල්ල ඉදිරිපිට දි සාර්ථකව පවත්වන ලදී.
23rd May 2023 15:12:10 Hours
රටෙහි ඕනෑම අවස්ථාවකදී උද්ගතවිය හැකි ප්‍රශ්ණ හමුවේ සිවිල් ජන සමාජය තුල ඇතිවන්නා වු කලහාකාරී අවස්ථාවක නීති විරෝධි රැස්වීම් විසුරුවා හැරීමේ පෙරහුරුවක් මෙන්ම කඳවුර තුල ඇති වන්නා වු හදිසි අවස්ථාවකදී හුටරය ශබ්ද කිරීමෙන් අනතුරුව සෙබලියන්ගේ හා කඳවුරෙහි ආරක්ෂක ක්‍රමවේදයන් සෙබලියන් හට අවබෝධ කරදීම සඳහා පෙරහුරු ක්‍රියාකාරකමක්
10th May 2023 20:08:15 Hours
ආරක්ෂක සේනා මුලතිව් ආඥාපති සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිණි ශ්‍යාමලී විජේසේකර මැතිනියගේ නායකත්වය හා මග පෙන්වීම මත ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ඒකක වල රාජකාරි
10th May 2023 09:58:23 Hours
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුල මහත් හරසරින් සමරන පුණ්යුවන්ත වෙසක් සතියේ ගංඟාරාමයේ බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්යබ වෙනුවෙන් බෝසතාණන්ගේ නුවණේ මහිමය ලොවට කියාපාන නලපාන ජාතකය ආරක්ෂක සේනා මුලතිව් ආඥාපති සහ ශ්රීකලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනා විධායක මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්යෙහෂ්ඨ නිලධාරි තුමාගේ මඟපෙන්වීම
08th May 2023 13:58:32 Hours
7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 08 වන අණදෙන නිලධාරිණිය වශයෙන් මේජර් එම් පි සිංහාරගේ ශ්‍රිලයුකාබ ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය 2023 මැයි මස 04 වන දින 7ශ්‍රීලයුකාබ මූලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත්වලට අනුකූලව සහ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
03rd May 2023 22:49:43 Hours
3(සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 17 වන අණදෙන නිලධාරිණිය වශයෙන් මේජර් එච් එච් එච් ද සිල්වා ශ්‍රිලයුකාබ ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය 2023 මැයි මස 02 වන දින 3(සෙව්) ශ්‍රීලයුකාබ මූලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත්වලට අනුකූලව සහ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
17th April 2023 18:06:43 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ සහ ඒ යටතේ පාලනය වන අනෙකුත් කාත්තා බලකා ඒකකයන්හි රාජකාරියෙහි නියුතු සියළුම නිලයන්ගේ සහභාගිත්වයෙන් සිංහල හා දමිල අලුත් අවුරුදු උත්සවයක්.
04th April 2023 11:52:38 Hours
ශ්‍රි ලංකා යුධ හමුදා කාන්තා බලකා සේවා වන්තා ශාඛාවේ සභාපත්නි ශ්‍යාමලී විජේසේකර මැතිණියගේ නායකත්වය හා මග මෙන්වීම මත ජගත් පුෂ්පකුමාර මහතාගේ පෙද්ගලික ධන පරිත්‍යාගයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ ඒ් යටතේ පාලනය වන අනෙකුත් කාන්තා බලකා ඒ්කකයන් හි රාජකාරි කටයුතු කරන සිවිල් සේවක මහත්ම මහත්මීන් 23 දෙනෙතු සදහා ඇස් කණ්නාඩි ලබාදීමෙි විශේෂ වැඩසටහනක් 2023 අප්‍රේල් මස පළමුවැනි දින රෙම ශ්‍රීලයුකාබ බොරැල්ලහිදී පවත්වන ලදී.