10th May 2023 09:58:23 Hours
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුල මහත් හරසරින් සමරන පුණ්යුවන්ත වෙසක් සතියේ ගංඟාරාමයේ බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්යබ වෙනුවෙන් බෝසතාණන්ගේ නුවණේ මහිමය ලොවට කියාපාන නලපාන ජාතකය ආරක්ෂක සේනා මුලතිව් ආඥාපති සහ ශ්රීකලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනා විධායක මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්යෙහෂ්ඨ නිලධාරි තුමාගේ මඟපෙන්වීම
08th May 2023 13:58:32 Hours
7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 08 වන අණදෙන නිලධාරිණිය වශයෙන් මේජර් එම් පි සිංහාරගේ ශ්‍රිලයුකාබ ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය 2023 මැයි මස 04 වන දින 7ශ්‍රීලයුකාබ මූලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත්වලට අනුකූලව සහ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
03rd May 2023 22:49:43 Hours
3(සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 17 වන අණදෙන නිලධාරිණිය වශයෙන් මේජර් එච් එච් එච් ද සිල්වා ශ්‍රිලයුකාබ ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය 2023 මැයි මස 02 වන දින 3(සෙව්) ශ්‍රීලයුකාබ මූලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත්වලට අනුකූලව සහ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
17th April 2023 18:06:43 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ සහ ඒ යටතේ පාලනය වන අනෙකුත් කාත්තා බලකා ඒකකයන්හි රාජකාරියෙහි නියුතු සියළුම නිලයන්ගේ සහභාගිත්වයෙන් සිංහල හා දමිල අලුත් අවුරුදු උත්සවයක්.
04th April 2023 11:52:38 Hours
ශ්‍රි ලංකා යුධ හමුදා කාන්තා බලකා සේවා වන්තා ශාඛාවේ සභාපත්නි ශ්‍යාමලී විජේසේකර මැතිණියගේ නායකත්වය හා මග මෙන්වීම මත ජගත් පුෂ්පකුමාර මහතාගේ පෙද්ගලික ධන පරිත්‍යාගයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ ඒ් යටතේ පාලනය වන අනෙකුත් කාන්තා බලකා ඒ්කකයන් හි රාජකාරි කටයුතු කරන සිවිල් සේවක මහත්ම මහත්මීන් 23 දෙනෙතු සදහා ඇස් කණ්නාඩි ලබාදීමෙි විශේෂ වැඩසටහනක් 2023 අප්‍රේල් මස පළමුවැනි දින රෙම ශ්‍රීලයුකාබ බොරැල්ලහිදී පවත්වන ලදී.
31st March 2023 14:32:21 Hours
2(සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 20 වන අණදෙන නිලධාරිණිය වශයෙන් මේජර් එස් ජී එම් ප්‍රේමතිලක ශ්‍රීලයුකාබ ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය 2023 මාර්තු මස 31 වන දින 2(සෙව්) ශ්‍රීලයුකාබ මූලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත්වලට අනුකූලව සහ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
30th March 2023 11:09:37 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මුලතිව්) යටතේ ඇති 641 පාබල බලසේනා මූලස්ථානය යටතේ පාලනය වන 14 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු බල ප්‍රදේශය කලාමුරිප්පු ග්‍රාම සේවා වසමේ පිහිටා ඇති කලාමුරිප්පු රජයේ දමිල මිශ්‍ර පාසලෙහි ඉගෙනුම ලබන සිසු සිසුවියන් හා ගුරුභවතුන් හට දිවා ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක් ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මැතිනියගේ මගපෙන්වීම මත 2023 මාර්තු මස 30 වන දින සිදු කරන ලදි. මෙම ව්‍යාපෘතිය සදහා මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබුවේ ඉතාලියේ පදිංචි ඩබ්ලිව් ජාන් විමර්ශණ කුරේරා මහතා විසිනි.
29th March 2023 12:06:58 Hours
2 වන (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 19 වන අණදෙන නිළධාරි ලෙස විශිෂ්ඨ සේවාවක් ඉටු කරන ලද ලුතිනන් කර්නල් ඉන්දික ගම්ලත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාරය පුද කිරීමේ උත්සවයක් 2 වන (සෙව්) ශ්‍රිලයුකාබ මූලස්ථානයේදී 2023 මාර්තු මස 29 වන දින පැවති අතර එහිදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ඒකකයේ භට පිරිස් වෙතින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයක් සමගින් ගෞරවාචාරය පුද කරනු ලැබීය.
27th March 2023 10:47:47 Hours
7 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 7 වන අණදෙන නිළධාරි ලෙස විශිෂ්ඨ සේවාවක් ඉටු කරන ලද ලුතිනන් කර්නල් ඉන්දික ගම්ලත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාරය පුද කිරීමේ උත්සවයක් 7 ශ්‍රිලයුකාබ මූලස්ථානයේදී 2023 මාර්තු මස 27 වන දින පැවති අතර එහිදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ඒකකයේ භට පිරිස් වෙතින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයක් සමගින් ගෞරවාචාරය පුද කරනු ලැබීය.
15th March 2023 21:57:53 Hours
ශ්‍රි ලංකා යුධ හමුදාපතිතුමන්ගේ උපදෙස් පරිදි “ Healthy Army Healthy Nation” යන සංකල්පය පෙරදැරි කර ගනිමින් යුධ හමුදා රෝහල- කොළඔ වෙතින් පවත්වන ලද වැඩසටහනට සමගාමීව 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය තුල 2023 පෙබරවාරි 28 , 2023 මාර්තු 01 හා 07 යන ගතදින තුල විශේෂ වෙද්‍ය සායනයක් සංවිධායනය කරන ලදි