08th October 2023 15:15:13 Hours
1වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය 2023 සැප්තැම්බර් 01 වන දින සිය 44 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදී. අණදෙන නිළධාරිණී මේජර් ටී ටී කේ කේ ප්‍රනාන්දු පීඑස්සී ශ්‍රීලයුකාබ ජ්‍යෙෂ්ඨ නිළධාරිණිගේ මඟපෙන්වීම යටතේ ප්‍රශංසනීය වැඩසටහන් රැසක් පැවැත්විණි.
04th October 2023 12:31:58 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සහ ආරක්ෂක සේනා මුලස්ථාන (බටහිර) ආඥාපති මේජර් ජෙනරල් යු ඩී විජේසේකර ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී ආර්සිඩිඑස් පීඑස්සී සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලි විජේසේකර මැතිණියගේ නායකත්වය සහ මඟපෙන්විම මත කළුතර නෑහින්න කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් 154 දෙනෙකු සඳහා විශ්ව ලෝක ළමා දිනය නිමිති කොටගෙන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව සහ රෙජිමේන්තු මධ්‍යස්ථානය එකට එක්ව විශේෂ ළමා දින වැඩසටහනක් 2023 ඔක්තෝම්බර් 02 සඳුදා දින එම විදුහල් පරිශ්‍රයේදි අතිසාර්ථකව පවත්වන ලදි.
01st October 2023 10:51:41 Hours
අන්තර් රෙජිමේන්තු නෙට්බෝල් ශූරතාවලිය 2023 හි අවසන් මහා තරඟය සහ ජය සංකේත ප්රදානෝත්සවය මේජර් ජෙනරාල් යූ.ඩී.විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ආඥාපති ,ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායකගේ ප්‍රධානත්වයෙන් 2023 සැප්තැම්බර් මස 22 සිකුරාදා දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී අති උත්කර්ෂවත්ව පවත්වන ලදී.
26th September 2023 09:38:25 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශ්‍යමලී විජේසේකර මැතිනියගේ මඟ පෙන්වීම හා ප්‍රධානත්වය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව මගින් මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වාට්ටු අංක 05 හි නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තා රෝගීන් 34 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය සදහා විශේෂ වැඩසටහනක් 2023 සැප්තැම්බර් 26 වන අගහරුවා දින පවත්වන ලදී. ඒ් අනුව රෝහල් සංචාරයේ නිරතවූ සභාපතිතුමිය විසින් නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තා රෝගීන් සහ කාර්ය මණ්ඩලයෙහි සුවදුක් විමසන ලද අතර ඔවුන් සදහා විශේෂ සංගීත වැඩසටහනක් සහ තේ පැන් සංග්‍රහයක් ලබා දෙන ලදී.
26th August 2023 12:03:21 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සහ ආඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) මේජර් ජෙනරාල් යූඩි විජේසේකර ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවාවනිතා ශාඛාවේ සභාපතිණි ශ්‍යාමලී විජේසේකර මැතිණියගේ මඟපෙන්වීම හා සංකල්පයකට අනුව රෙජිමේන්තු මධ්‍යස්ථානය හා 1 ශ්‍රිලයුකාබ යටතේ රාජකාරි නියුතු සියළුම නිලයන් සඳහා එක්දින වැඩමුළුවක් 2023 අගෝස්තු මස 22 වන දින බොරැල්ලේ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී අති සාර්ථකව පවත්වන ලදී.
01st August 2023 11:36:49 Hours
7 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය 2023 අගෝස්තු මස 01 වන දින සිය 13 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදි.සංවත්සරය නිමිත්තෙන් අණදෙන නිලධාරිණි මේජර් එම්පී සිංහාරගේ ශ්‍රිලයුකාබ ජ්‍යෙෂඨ නිළධාරිණියගේ මග පෙන්විම යටතේ වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදි.
13th July 2023 19:27:48 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යමලි විජේසේකර මැතිණියගේ නායකත්වය සහ මඟපෙන්විම මත තුන්වන ස්වේච්ඡා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණි මේජර් හර්ෂි ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමියගේ අධික්ෂණය යටතේ සඳුන්පුර පිහිටි ‘සරණ’ වැඩිහිටි නිවාසයේ වියපත් පියවරුන් සඳහා දිවා ආහාර වේලක් ලබා දිමේ වැඩසටහනක් 2023 ජුලි මස 11 වන දින සිදු කරන ලදි.
13th July 2023 19:12:33 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සහ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් යූ ඩී විජේසේකර ආර්ඩබ්ලිවිපී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මග පෙන්විම හා උපදෙස් මත ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ඒකකයන් අතර පවත්වන ලද අන්තර් ඒකක සරඹ තරඟාවලිය හා ජය සංකේත ප්‍රධානෝත්සවය-2023, තුන්වන ස්වේච්ඡා ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය - සඳුන්පුර හිදී 2023 ජුලි මස 11 වන දින අතිසාර්ථකව පවත්වන ලදි.
04th July 2023 19:09:27 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යූ ඩී විජේසේකර ආර්ඩබ්ලිවිපී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මගපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මැතිණියගේ ප්‍රධානත්වයන්
04th July 2023 19:05:49 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරීණියන්ගේ පෞර්ෂත්වය , වෘත්තීය කුසලතාවයන් සහ ඉදිරි ප්රගමනය වර්ධනය කිරීම සදහා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද 2023 හි දෙවන කාර්තුව සදහා වන නිලධාරීණි පුහුණු දින වැඩසටහන 2023 ජුනි මස 28 වන දින පනාගොඩ ඉංජිනේරු සේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක