10th November 2025 14:59:11 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහි නිළධාරි පුහුණු දිනය 2025 නොවැම්බර් මස 04 වන දින පවත්වන ලදි. බළකායෙහි නිළධාරිණියන්ගේ වෘත්තීය ජයග්රහණයන් සඳහා ඉවහල් වන පෞද්ගලික කාර්යක්ෂමතාවය/ නිපුණතා ප්‍රගුණ කිරීමෙහි අරමුණින් පුහුණූ දිනය සංවිධානය කරන ලදී. මෙම විශේෂ පුහුණු වැඩසටහන සුවිශේෂි දේශනයකින් සමන්විත වු අතර “ආතති කළමණාකරනය , වැඩකිරීමේ සමතුලිතතාවය’’යන මාතෘකාව යටතේ ආරාධිත දේශකයකු වු වෛද්‍ය කේආර්එන් හර්ෂණි යන මහත්මියගේ සිත්ගන්නා සුලු දේශනයක් පවත්වන ලදී. ඉන් අනතුරුව නිලධාරිණි පුහුණූ දිනය සඳහා සහභාගී වු සියළු නිලධාරිණියන් විසින් සන්ධ්‍යා ක්‍රීඩා කිරීමෙන් අනතුරුව වැඩසටහන නිමා කරන ලදි.
02nd October 2025 09:16:29 Hours
අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරඟාවලිය 2025 සැප්තැම්බර් මස 26 වන දින යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල - පනාගොඩ හීදී පැවැත්වෙන ලදී. ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය අනු ශුරයින් බවට පත් කරමින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් කාන්තා ශුරතාවය දිනා ගන්නා ලදී.
05th August 2025 23:03:19 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම 2025 ජූලි 19 වන දින බොරැල්ලේ පිහිටි ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.
10th July 2025 22:47:28 Hours
බ්‍රිගේඩියර් පී ජී සී එස් ගාල්ලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2025 ජූලි මස 07 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි 20 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස රාජකාරී භාරගන්නා ලදී.
10th July 2025 19:46:40 Hours
ධූරයෙන් නික්ම යන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පී එම් එස් කරුණාරත්න පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගෞරවචාර දැක්වීමේ උත්සවයන් 2025 ජූලි මස 03 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු පරිශ්‍රෙය්දී පැවැත්විණි.
10th July 2025 19:46:00 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහි නිළධාරි පුහුණු දිනය 2025 ජුනි 30 වන දින පවත්වන ලදී. බළකායෙහි නිළධාරිණියන්ගේ වෘත්තීය දැනුම සංවර්ධනය කිරීමෙහි අරමුණින් පුහුණූ දිනය සංවිධානය කරන කල අතර,
13th June 2025 21:57:15 Hours
චොකලට් කිරි සහ බිස්කට්” දන්සලක් සංවිධානය කරයි 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් පොසොන් පොහොය දිනය නිමිතිකොට ගෙන 2025 ජුනි මස 09 වන දින බොරැල්ල කඳවුරු පරිශ්‍රයේදී 'උණුසුම් චොකලට් කිරි සහ බිස්කට් දන්සලක්' සංවිධානය කරන ලදී.
13th June 2025 21:39:14 Hours
“ප්ලාස්ටික් භාවිතය නවතමු” යන ගෝලීය තේමාව ඔස්සේ 2025 ජුනි මස 05 වන දිනට යෙදී තිබූ ලෝක පරිසර දිනය සැමරීම සනිටුහන් කරමින් හා “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව
22nd May 2025 19:03:17 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාවේ විධායක කමිටු සාමාජිකයන්ගේ රැස්වීමක් 2025 මැයි මස 20 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාකච්ඡා ශාලාවේදී පැවැත්විණි .
19th May 2025 11:11:49 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාව මගින් වෙසක් පොහොය දිනය නිමිත්තෙන් 2025 මැයි මස 12 වන වෙසක් පොහොය දින සවස 0500ට පොල් රොටි සහ ඉඟුරු තේ දන්සලක් රෙජිමේන්තු මධ්‍යස්ථානය බොරැල්ල ඉදිරිපිට දි සාර්ථකව සංවිධානය කරන ලදි. එම දන්සල සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් 2500 කට ආසන්න පිරිසක් සහභාගී වූහ.