02nd October 2025 09:16:29 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශුරතාවය (කාන්තා) හිමිකරගන්නා ලදී.
අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරඟාවලිය 2025 සැප්තැම්බර් මස 26 වන දින යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල - පනාගොඩ හීදී පැවැත්වෙන ලදී. ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය අනු ශුරයින් බවට පත් කරමින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් කාන්තා ශුරතාවය දිනා ගන්නා ලදී.
ශ්‍රිලයුකාබ විසින් අත්පත් කර ගත් විශේෂ දක්ෂතා
- දක්ෂතම ක්‍රීඩිකාව සෙ/ආර්101879 ලා/කෝ පෙරේරා කේටීඩබ්ලිව් - 2(ස්වේ) ශ්‍රිලයුකාබ
- දක්ෂතම ප්‍රහාරිකාව සෙ/ආර්102016 ලා/කෝ සෙනෙවිරත්න එම්එස්ඒඑස් - 2(ස්වේ) ශ්‍රිලයුකාබ
- දක්ෂතම පන්දු ඔසවන්නිය සෙ/726616 කාසෙ රන්තිලක ආර්ජීඑස්එච් - 7 ශ්‍රිලයුකාබ