Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

Home Slider

නවතම ප්‍රවෘත්ති

Photo Story

මුල් පුවත

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාවේ විධායක කමිටු රැස්වීම 2025 ඔක්තෝබර් 31 වන දින බොරැල්ල රෙජිමේන්තු මධ්‍යස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙම සැසිය සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ස‍චේතා හේවගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, විධායක කමිටුවේ සියළුම සාමාජිකාවන් සහභාගී විය.

sinhala Servieses Icons

විශේෂ සබැඳි