18th January 2025 11:44:11 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහි 28 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් එච් එච් කේ එස් එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
20th December 2024 09:33:45 Hours
ආඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහි කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ වී එන් පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් 2024 දෙසැම්බර් මස 18 වන දින 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
17th December 2024 17:12:33 Hours
ආඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ වී එන් පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සි විසින් 2024 දෙසැම්බර් මස 17 වන දින කළුඅග්ගල පිහිටි ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා අනුඛණ්ඩයෙහි සහ පනාගොඩ පිහිටි විශේෂ ක්‍රියාන්විත සහයක කණ්ඩය වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
14th December 2024 11:28:16 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 27 වන කර්නල් සේනාවිධායක ලෙස ආඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) මේජර් ජෙනරාල් කේ වී එන් පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සි 2024 දෙසැම්බර් මස 12 වන දින පැවති යුද්ධ හමුදා සම්ප්රදානුකූල උත්වයකින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
27th October 2024 11:28:44 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 26 වන කර්නල් සේනාවිධායක ලෙස යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් චමිල මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී 2024 ඔක්තෝම්බර් මස 23 වන දින පැවති යුද්ධ හමුදා සම්ප්රදානුකූල උත්වයකින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
20th October 2024 10:42:52 Hours
ශ්‍රි ලංකා යුධ හමුදා කාන්තා බලකායේ 25 වන කර්නල් සේනාවිධායක ලෙස විශිෂ්ඨ සේවාවක් ඉටු කරන ලද මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් බොරැල්ල පිහිටි ශ්‍රි ලංකා යුද හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි 2024 ඔක්තෝම්බර් මස 20 වන දින පැවති අතර, එහිදි එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත භඨ පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් සමඟින් ගෞරවාචාරය පුදකරනු ලැබිය.
14th October 2024 13:29:41 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 25 වන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ලෙස සිය ධුරයෙන් නික්ම යාමට පෙර 2024 ඔක්තෝම්බර් මස මස 14 වන දින 7, වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
13th October 2024 12:19:05 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 25 වන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ලෙස සිය ධුරයෙන් නික්ම යාමට පෙර 2024 ඔක්තෝම්බර් මස මස 13 වන දින 2 සහ 3, වන ස්වේච්ඡා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායන්හි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
05th October 2024 10:25:32 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා නෙට්බෝල් සංගමය වෙතින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු නෙට්බෝල් තරඟාවලිය - 2024 සැප්තැම්බර් මස 28 වන දින යුහශාආපූපා - පනාගොඩහිදී පැවැත්වූ අතර, එහිදී මෙවර ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකාය සමත් විය.
29th August 2024 08:25:29 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන කණ්ඩායම සහ 2(සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායම අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලිය - 2024, 56 පාබල සේනාංකය - කොක්එළිය, වවුනියාවේදී අවසන් මහා තරඟයට තරඟ කළහ.