05th December 2025 15:30:09 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තුව සිය 28 වැනි සංවත්සරය 2025 නොවැම්බර් මස 17 වැනි දින රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් සමරන ලදී. 2025 නොවැම්බර් මස 15 වන දින ගංගාරාම විහාරස්ථානයේදි පැවති බෝධි පුජාව සිදුකොට රෙජිමේන්තු ධජයට හා භඨපිරිස් වෙත ආශිර්වාද ලබා ගන්නා ලදී.
02nd December 2025 15:45:02 Hours
ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාව විසින් 2025 නොවැම්බර් 23 වන දින සිංහ සල්සෙවන ළමා සංවර්ධන මධ්‍යස්ථානය සඳහා සානුකම්පිත පරිත්‍යාග වැඩසටහනක් සාර්ථකව සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සචේතා හේවගේ මහත්මියගේ නායකත්වය සහ මග පෙන්වීම යටතේ මෙම මුලපිරීම සිදු කරන ලදී.
02nd December 2025 15:33:14 Hours
වාර්ෂික මහා සභා රැස්වීමේදී යෝජනා කරන ලද ඉල්ලීමකින් මෙම මුලපිරීම ආභාෂය ලැබූ අතර, එය තම භටයින්ගේ අවශ්‍යතා අවංකව හා අරමුණින් පිළිගැනීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාවේ කැපවීම පිළිබිඹු කරයි.
26th November 2025 16:19:39 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාවේ විධායක කමිටු රැස්වීම 2025 ඔක්තෝබර් 31 වන දින බොරැල්ල රෙජිමේන්තු මධ්‍යස්ථාන සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. මෙම සැසිය සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සචේතා හේවගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, විධායක කමිටුවේ සියළුම සාමාජිකාවන් සහභාගී විය.
08th October 2025 15:32:16 Hours
2025 ලෝක ළමා දිනය සැමරීම සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ කාන්තා බළකායේ සේවා වනිතා ශාඛාව 2025 ඔක්තෝබර් මස 04 වන දින ආරක්ෂක සේවා පාසල් ශ්‍රවණාගාරය කොළඹදී විචිත්‍රවත් සහ අර්ථවත් වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
30th May 2025 10:52:46 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායෙහි කර්නල් සේනාවිධායක සහ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩළික විද්‍යාලයෙහි සේනාවිධායක මේජර් ජෙනරල් එච්එච්කේඑස්එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී විසින් 2025 මැයි මස 30 වන දින 3 වන ස්වේඡ්ඡා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායෙහි නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදි. භඨපිරිස් හි පාලන කටයුතු සහ සුභසාධන අවශ්‍යතා සොයාබැලීම සංචාරයෙහි මූලික අරමුණ වන ලදි. නිරීක්ෂණ සංචාරය අතරතුර දී රෙජිමේන්තු කර්නල් සේනාවිධායක විසින් භඨපිරිස් ඇමතීමක් සිදුකරන ලදි.
21st May 2025 22:24:58 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායෙහි රෙජිමේන්තු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එච්එච්කේඑස්එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් විසින් 2025 මැයි මස 20 වනදින බලකායෙහි අණදෙණ නිළධාරීන් සඳහා සාකච්ඡාවක් පවත්වන ලදී.
08th May 2025 09:17:57 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායෙහි කර්නල් සේනාවිධායක සහ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙහි සේනාවිධායක මේජර් ජෙනරල් එච්එච්කේඑස්එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී විසින් 2025 මැයි මස 06 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායට අයත් කළුඅග්ගල අනුඛණ්ඩයෙහි නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී. භඨපිරිස්හි පාලන කටයුතු සහ සුභසාධන අවශ්‍යතා සොයාබැලීම සංචාරයෙහි මුලික අරමුණ වන ලදී. නිරීක්ෂණ සංචාරය අතරතුරදී රෙජිමේන්තු කර්නල් සේනාවිධායක විසින් භඨපිරිස් ඇමතීමක් සිදුකරන ලදී.
18th January 2025 11:44:11 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහි 28 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් එච් එච් කේ එස් එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
20th December 2024 09:33:45 Hours
ආඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහි කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ වී එන් පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් 2024 දෙසැම්බර් මස 18 වන දින 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත විය.