05th April 2021 10:14:34 Hours
 
 
                            යාපනය ආරක්ෂක සේනා ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩබ්ලිව් එල් පී ඩබ්ලිව් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම සහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ආර් එම් ජේ බී රත්නායක ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සියළු නිලයින්ගේ දායකත්වයෙන් කළුඅග්ගල ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා පුහුණු පාසල් පරිශ්‍රයේදී ඉදිකරන ලද නව බුදු මැදුර 2021 මාර්තු මස 28 දින නිරාවරණය කරන ලදී.
12th September 2020 16:41:00 Hours
 
 
                            ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ විසි වන කර්නල් සේනාවිධායක වශයෙන් මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරී 2020 සැප්තැම්බර් මස 08 වන දින බොරැල්ල ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී. එම අවස්ථාවේදී එතුමන් පිළිගැනීම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ජානක රත්නායක විසින් සිදුකරන ලද අතර, ඉන් අනතුරුව භඨ පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක්ද පිරිනමන ලදී.
12th September 2020 16:32:27 Hours
 
 
                            ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නික්ම යන දහනව වන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්රසේතර ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් සංවිධානය කරන ලද උපහාර උත්සවය 2020 සැප්තැම්බර් මස 05 වන දින පනාගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී. එම අවස්ථාවේදී හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක්,සම්මාන මුරයක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ භට පිරිස් විසින් සිදුකරන ලදී. තවද නික්ම යන කර්නල් සේනාවිධායක වෙත සුභාශිංසන පිරිනැමීම සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජානක රත්නායක, කාන්තා බලකා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරීන් සහ සෙසුනිලයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
16th March 2020 15:35:07 Hours
 
 
                            2(සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලුතිනන් අරුන්දතී රාජපක්ෂ හා ගජබා රෙජිමේන්තුවට අයත් කපිතන් සුමේධ ප්‍රේමරත්න නිළධාරි යුවලගේ විවාහ මංගල උත්සවය 2020 මාර්තු මස 5 වන දින මහනුවර ONE TREE උත්සව ශාලාවේදී පැවැත්විණි.
04th March 2020 09:45:19 Hours
 
 
                            ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නව කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සී එම් ඩී පී චන්ද්‍රසේකර එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිළධාරි 2020 පෙබරවාරි මස 26 වන දින වැඩ භාර ගන්නා ලදි.
04th March 2020 09:35:35 Hours
 
 
                            ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 17 වන කර්නල් සේනා විධායක ලෙස කටයුතු කල මේජර් ජෙනරාල් ඩී ඒ පී එන් දෙමටන්පිටිය එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි සිය ධූරයෙන් සමුගැනීම වෙනුවෙන් හා මෙම බලකාය වෙත සිදු කරන ලද සේවය වෙනුවෙන් කෘතගුණ සලකනු වස් 2020 පෙබරවාරි මස 23 වන දින සම්මාන මුරයක් සහ සියලු නිලයින්ගේ සහභාගීත්වයෙන් සමුගැනීමේ තේ පැන් සංග්‍රහයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදි.
08th January 2020 13:13:32 Hours
 
 
                            ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 22 වන සංවත්සරයට සමගාමීව නිළධාරී සෙසුනිළ සුහද හමුවක් කුකුලේගඟ - ලයා ලෙෂර් හි පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඩී ඒ පී එන් දෙමටන්පිටිය එන්ඩීයූ පීඑස්සී හා බ්‍රිගේඩියර් ඩබ් එස් ඒ දිසානායක ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ සංකල්පය සහ මඟපෙන්වීම යටතේ සංවිධානය කෙරුණු මෙම නිලධාරී/සෙසුනිළ සුහද හමුව විවිධ විශේෂාංග රාශියකින් සමන්විත විය.
31st October 2019 10:43:43 Hours
 
 
                            ලෝක ළමා දිනයට සමගාමීව 2019 ඔක්තෝම්බර් මස 19වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛා සභාපතිණි ප්‍රියමාලි මුදන්නායක මැතිනියගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ සේවයේ නියුතු සෙබළියනගේ සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දුවා දරුවන් 20 දෙනෙකුට පාසල් උපකරණ හා ත්‍යාග බෙදා දීමේ උත්සවයක් ශ්‍රී ලංකා ඉංජිනේරු බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
25th July 2019 11:54:04 Hours
 
 
                            ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ 2019 වර්ෂයේ නිලධාරී පුහුණු වැඩ සටහන (දෙවන අධියර) බළකාධිපති, මේජර් ජෙනරාල් එම් මුදන්නායක ආර්එස් පී යුඑස්පී හා මධ්‍යස්ථාන සේනාවිධායක, මේජර් ජෙනරාල් ආර් කේ බී එස් කැටකුඹුර ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ 2019 ජූලි මස 05 වන දින විජයබාහු පාබල රෙජිමේන්තු මධස්ථානයේදී පවත්වන ලදී.
01st July 2019 15:32:27 Hours
 
 
                            කාන්තා නිපැයුම්කරුවන් හට ව්‍යාපාරික සහ ආර්ථික ප්‍රවර්ධනය සඳහා අවස්ථාව ලබාදිම අරමුණ කොටගත් දකුණු කොරියානු ජාත්‍යන්තර කාන්තා නව නිපැයුම් ප්‍රදර්ශණය 2019 ජූනි මස 20 වන දින සිට 25 වන දින දක්වා දකුණු කොරියාවේ සෝල් නුවරදී පැවැත්විණි.