Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

04th March 2020 09:35:35 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 17 වන කර්නල් සේනාවිධායක ලෙස කටයුතු කල මේජර් ජෙනරාල් ඩී ඒ පී එන් දෙමටන්පිටිය එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි සිය ධූරයෙන් සමුගැනීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 17 වන කර්නල් සේනා විධායක ලෙස කටයුතු කල මේජර් ජෙනරාල් ඩී ඒ පී එන් දෙමටන්පිටිය එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි සිය ධූරයෙන් සමුගැනීම වෙනුවෙන් හා මෙම බලකාය වෙත සිදු කරන ලද සේවය වෙනුවෙන් කෘතගුණ සලකනු වස් 2020 පෙබරවාරි මස 23 වන දින සම්මාන මුරයක් සහ සියලු නිලයින්ගේ සහභාගීත්වයෙන් සමුගැනීමේ තේ පැන් සංග්‍රහයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදි.