Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

12th December 2022 08:41:41 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 23 වන කර්නල් සේනාවිධායක ලෙස 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් යු ඩි වි‌ජේසේකර ආර්ඩබ්පි ආර්එස්පී යුඑස්පී ආර්සිඩිඑස් පිඑස්සි සිය ධුරයේ රාජකාරී කටයුතු භාරගන්නා ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 23 වන කර්නල් සේනාවිධායක ලෙස 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් යු ඩි වි‌ජේසේකර ආර්ඩබ්පි ආර්එස්පී යුඑස්පී ආර්සිඩිඑස් පිඑස්සි 2022 දෙසැම්බර් මස 06 වන දින පැවති යුද්ධ හමුදා සම්ප්‍රදානුකූල උත්වයකින් බෞද්ධ ආගමික වතාවන් මධ්‍යයේ සිය ධුරයේ රාජකාරී කටයුතු භාරගන්නා ලදී.