Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

16th March 2020 15:35:07 Hours

ලුතිතන් අරුන්දතී රාජපක්ෂ සහ කපිතන් සුමේධ ප්‍රේමරත්න නිළධාරි යුවලගේ විවාහ මංගල උත්සවය

2(සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලුතිනන් අරුන්දතී රාජපක්ෂ හා ගජබා රෙජිමේන්තුවට අයත් කපිතන් සුමේධ ප්‍රේමරත්න නිළධාරි යුවලගේ විවාහ මංගල උත්සවය 2020 මාර්තු මස 5 වන දින මහනුවර ONE TREE උත්සව ශාලාවේදී පැවැත්විණි.

මෙම උත්සවය සඳහා ආරාධිත අමුත්තන් ලෙස යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්වී ආර්එස්වීවීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර එන්ඩීයූ ඇතුලු බොහෝ ජ්‍යෙෂඨ සහ කණිෂඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.