Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

06th February 2023 12:30:57 Hours

ශ්‍රීලයුකාබ කර්නල් සේනාවිධායක විසින් 2022 රෙජිමේන්තු මණ්ත්‍රණ සභාව පවත්වයි.

ශ්‍රීලංකා යුධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම ආරක්ෂක සේනා ආ පති(මුලතිව්) මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2022 පෙබරවාරි මස 06 වන දින පවත්වන ලදී.

මෙම මන්ත්‍රණ සභාවේදී රෙජිමේන්තුවට අදාළ වැදගත් කරුනු රාශියක් සාකච්ඡා කරන ලද අතර එහිදී ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බලකායේ පුහුණු පරිපාලන සහ සැපයුම් උපාය මාර්ග වැඩිදියුණු කිරීමේ ක්‍රම විධි පිළිබදව සාකච්ඡා කරන ලදී.