09th May 2024 18:43:11 Hours
පළවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ 29 වන අණදෙන නිළධාරිණිය ලෙස මේ
08th May 2024 18:32:37 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි උදුලා කස්තුරිමුදලි මැතිනියගේ නායකත්වය හා මග පෙන්වීම මත ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජීමේන්තු මධ්‍යස්ථානයේ සහ1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය යටතේ රාජකාරි කටයුතු සිදුකරන ගර්භණි කාන්තා සෙබළියන් සඳහා
22nd April 2024 15:43:09 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ 25 වන ගරු සභාපතිණිය ලෙස උදුලා කස්තුරිමුදලි මැතිණිය 2024 අප්‍රේල් මස 22 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථායේදී සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
21st April 2024 21:06:56 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි ජානකි ලියනගේ මැතිණියගේ නායකත්වය සහ මඟපෙන්විම මත 3(ස්වේ) ශ්‍රීලයුකාබ ඒකකයට අයත් සෙ/ආර්102328 කාසෙ ලක්මාලි ඩිඑම්එන් යන සෙබළියගේ ඉදිකරමින් පවතින අර්ධ නිවාසයේ ඉතිරි ඉදිකිරිම් කටයුතු සිදු කර ගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් රු.450000 ක මුල්‍ය පරිත්‍යාගයක් පසුගියදා සිදු කරන ලද
10th April 2024 18:08:10 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ සහ ඒ යටතේ පාලනය වන අනෙකුත් කාත්තා බලකා ඒකකයන්හි රාජකාරියෙහි නියුතු සියළුම නිලයන්ගේ සහභාගිත්වයෙන් සිංහල හා දමිල අලුත් අවුරුදු උත්සවයක් 2024 අප්‍රේල් මස 03 වන දින බොරැල්ල පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයෙදි පවත්වනු ලැබිය. ආඥාපති ආරක්ෂක සේනා මුලස්ථානය(නැගෙනහිර) හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එම්කේයූපී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්පී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මඟපෙන්වීම මත පැවැත්වූ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛා සභාපතිනි නයෝමි ගුණරත්න මැතිණිය සහභාගි විය.
19th March 2024 10:54:44 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් 7 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් 2024 මාර්තු මස 16 වන දින වැඩසටහන් මාලාවක් දියත් කරන ලදී. එහිදී යා/ඕට්ටගප්පුලම් රෝමන් කතෝලික දෙමළ මිශ්‍ර පාසලෙහි සිසු දරුවන් 30 දෙනෙකු සඳහා පොත්පත් ලිපි ද්‍රව්‍ය හා තවත් අවශ්‍යතා කිහිපයක් ලබා දෙන ලදී
07th March 2024 14:14:55 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ 1 ශ්‍රීලයුකාබ යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් සඳහා වියළි ආහාර සලාක පාර්සල් 15 බෙදාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නයෝමි ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 07) වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය බොරැල්ලහි දී පවත්වන ලදී.
09th February 2024 09:09:29 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නයෝමි ගුණරත්න මැතිණියගේ සංකල්පයක් හා මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව මඟින් “මානසික සෞඛ්‍යයෙහි ඇති වැදගත්කම” සබැඳිව හරවත් දේශණයක් 2024 පෙබරවාරී මස 09 වන සිකුරාදා දින රෙජිමේන්තු මධ්‍යස්ථානය බොරැල්ලහිදී පවත්වන ලදී.
31st January 2024 12:15:26 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නයෝමි ගුණරත්න මැතිණියගේ සංකල්පයක් හා මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව මඟින් “සම ආශ්‍රීත රෝග” පිළිබඳව දැනුවත් කිරීම සබැඳිව හරවත් දේශණයක් 2024 ජනවාරි මස 31 වන බදාදා දින රෙජිමේන්තු මධ්‍යස්ථානය බොරැල්ලහිදී පවත්වන ලදී.
12th January 2024 15:43:14 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නයෝමි ගුණරත්න මැතිණියගේ සංකල්පයක් හා මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව මඟින් “කාන්තා සෞඛ්‍යය සහ කාන්තාවන්ට ආවේනික වූ රෝග” පිළිබඳව දැනුවත් කිරීම සබැඳිව හරවත් දේශණයක් 2024 ජනවාරි මස 10 වන බදාදා දින රෙජිමේන්තු මධ්‍යස්ථානය බොරැල්ලහිදී පවත්වන ලදී.