22nd May 2025 19:03:17 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාවේ විධායක කමිටු සාමාජිකයන්ගේ රැස්වීමක් 2025 මැයි මස 20 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාකච්ඡා ශාලාවේදී පැවැත්විණි .
19th May 2025 11:11:49 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාව මගින් වෙසක් පොහොය දිනය නිමිත්තෙන් 2025 මැයි මස 12 වන වෙසක් පොහොය දින සවස 0500ට පොල් රොටි සහ ඉඟුරු තේ දන්සලක් රෙජිමේන්තු මධ්‍යස්ථානය බොරැල්ල ඉදිරිපිට දි සාර්ථකව සංවිධානය කරන ලදි. එම දන්සල සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් 2500 කට ආසන්න පිරිසක් සහභාගී වූහ.
26th March 2025 21:15:15 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහි නිළධාරි පුහුණු දිනය 2025 මාර්තු මස 21 වන දින පවත්වන ලදි. බළකායෙහි නිළධාරිණියන්ගේ වෘත්තීය දැනුම සංවර්ධනය කිරීමෙහි අරමුණින් පුහුණූ දිනය සංවිධානය කරත්වු අතර
11th March 2025 15:02:21 Hours
ලෝක කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් විශේෂ වැඩසටහන් මාලාවක් 2025 මාර්තු මස 11 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය බොරැල්ල හිදී පවත්වන ලදී.
14th December 2024 12:11:46 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ 27 වන ගරු සභාපතිණිය ලෙස විංද්යා ප්‍රේමරත්න මැතිණිය 2024 දෙසැම්බර් 12 වැනි දින බොරැල්ල පිහිටි ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සරල උත්සවයක් දී වැඩ භාර ගන්නා ලදී.
27th October 2024 11:43:55 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ 26 වන ගරු සභාපතිණිය ලෙස චතුරි සුමේධා මැතිණිය 2024 ඔක්තෝබර් මස 23 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථායේදී සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
25th October 2024 15:49:19 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි උදුලා කස්තුරිමුදලි මැතිණියගේ නායකත්වය මත 3(ස්වේ) ශ්‍රීලයුකාබ ඒකකයට අයත් සෙ/5ආර්100176 මාණ්ඩලික සැරයන් නයනකාන්ති කේජීඒම් විශ්‍රාමික ජ්‍යෙකොනොනි සඳහා මහත් අඩුවක්ව පැවති අඟුරුවාතොට - දොඹගොඩ යන ලිපිනයෙහි පිහිටි ඇයගේ අර්ධ වශයෙන් නිමකර ඇති නිවසෙහි ඉතිරි වැඩ කොටස නිමකර එම ඉදි කරන ලද නව නිවස 2024 ඔක්තෝබර් මස මස 16 වන දින ඇය වෙත පවරා දෙන ලදි.
14th October 2024 15:03:48 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි උදුලා කස්තුරිමුදලි මැතිණියගේ සංකල්පයක් සහ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ රාජකාරි කරනු ලබන නිළධාරීන් සහ සෙසු නිළයින්ගේ දූ දරුවන් වෙනුවෙන් 2වන ස්වෙච්ඡා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය විසින් ලෝක ළමා දිනය සැමරීමේ වැඩසටහනක්
14th October 2024 14:35:54 Hours
පළවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සිය 45 වන සංවත්සරය 2024 සැප්තැම්බර් මස 01 වන දින 1 ශ්‍රීලයුකාබ ඒකකයේ දී ඉතාමත් අභිමානවත් අයුරින් සමරනු ලැබූ අතර, ඉතිහාසයට පෞඪත්වයක් එක් කරමින් වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.
10th October 2024 20:51:04 Hours
2024 ලෝක ළමා දිනය සමරමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි උදුලා කස්තුරිමුදලි මැතිණියගේත්, 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ බළකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සිගේ මඟපෙන්වීම