Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

12th December 2023 14:15:53 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ 24 වන සභාපතිණිය ලෙස නයෝමි ගුණරත්න මැතිණිය සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ 24 වන සභාපතිණිය ලෙස නයෝමි ගුණරත්න මැතිණිය 2023 දෙසැම්බර් මස 12 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථායේදී සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.