Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

08th May 2023 13:58:32 Hours

7 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 08 වන අණදෙන නිලධාරිණිය වශයෙන් මේජර් එම් පි සිංහාරගේ ශ්‍රීලයුකාබ ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 08 වන අණදෙන නිලධාරිණිය වශයෙන් මේජර් එම් පි සිංහාරගේ ශ්‍රිලයුකාබ ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය 2023 මැයි මස 04 වන දින 7ශ්‍රීලයුකාබ මූලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත්වලට අනුකූලව සහ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.