Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

03rd May 2023 22:49:43 Hours

3(සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 17 වන අණදෙන නිලධාරිණිය වශයෙන් මේජර් එච් එච් ද සිල්වා ශ්‍රීලයුකාබ ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

3(සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 17 වන අණදෙන නිලධාරිණිය වශයෙන් මේජර් එච් එච් එච් ද සිල්වා ශ්‍රිලයුකාබ ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය 2023 මැයි මස 02 වන දින 3(සෙව්) ශ්‍රීලයුකාබ මූලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත්වලට අනුකූලව සහ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.