05th July 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.07.05 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් ආඥාපති තනතුරෙහි වැඩභාර ගන්නා ලදි.
29th June 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.06.29 වන දින ආඥාපති තනතුරෙන් නික්ම යන ලදි.
17th June 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ මග පෙන්වී හා ඍජු අධික්ෂණය යටතේ අධ්‍යන කටයුතු සිදුකරනු ලබන පාසල් ළමුන්ගේ සහ ඵම දරුවන්ගේ දෙමාපියන්ගේ ජීවිකාවට කිසියම් අස්වැසිල්ලක් සැලසිමේ උදාරතර පරමාර්ථය පෙරදැරිව ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයේ හල්දුම්මුල්ල සොරගුණේ බ/අමිලගම කණිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන් වෙත ලිපි ද්‍රව්‍ය හා දරු දැරියන් වෙත පාසල් උපකරණ
16th June 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ගේ මග පෙන්වීමට අනුව දියතලාව විරුකැකුළු පෙර පාසල භාර ජ්‍යෙෂ්ඨ සාමාජිකා ගරු උදේනි ජයරත්න මැතිණියගේ මාර්ගෝපදේශකත්වයෙන් මෙන්ම යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන්, දියතලාව විරුකැකුළු පෙර පාසලේ ආදරණිය දුවා දරුවන්ගේ ක්‍රිඩා කෞශල්‍යයන් ගොඩනැන්විම සඳහා 2023.06.16 වන ක්‍රිඩා උත්සවයක් අති උත්කර්ෂවත් අයුරින් එම පෙර පාසලේදි පවත්වන ලදි.
13th June 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.06.13 දින 11 වන පාබල සේනාංක මුලස්ථානයේ නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී.
09th May 2023 09:30:00 Hours
1. 20 ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවට අයත් ගෝණගංආර ප්‍රදේශයේ ජිවත්වන සිවිල් ජනතාව බීමට ලබා බන්නා ජලය ඉතා අපිරිසිදු තත්වයක පවතින බැවින් ඵම ප්‍රදේශයේ ජිවත්වන සියලු දෙනා හට ප්‍රයෝජනවත් වන ජල පිරිපහදු ස්ථානයක් නිර්මාණය කිරිම සුදුසු බව හදුනා ගන්නා ලදි.
05th May 2023 19:30:00 Hours
වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ උදාරතර සංකල්පයකට අනුව නිලධාරින්ගේ හා සෙසු නිලයන්ගේ සහභාගිත්වයෙන් වෙසක් කලාපයක් පවත්වන ලදි.
12th April 2023 10:00:00 Hours
ලබන්නාවු සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව සිවිල් සේවක මහතුන් සඳහා වියළි සලාක මළු බෙදාදීමේ උත්සවයක් ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සංවිධානයෙන් යුතුව 2022.04.12 වන දින මෙම මූලස්ථානයේදී සිදු කරන ලදි.
03rd April 2023 08:00:00 Hours
කොළඔ ඉසිපතන විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයක් 2023.04.03 වන දින එම විද්‍යාලයේදී පවත්වන ලදි. එම උත්සව අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක RWP RSP USP ndu යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි වන ලදී.
01st April 2023 09:00:00 Hours
12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී එම් එන් පෙරේරා RWP RSP USP ndc ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව 2023.04.01 දිනට යෙදි තිබුන 12 වන සංවත්සරයට සමගාමිව වැඩ සටහන් මාලාවක් ඉතා උත්කර්ෂවත්ව පවත්වන ලදි.