01st July 2024 20:09:52 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) හි 19 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් බි කේ ජි එම් එල් රොද්‍රිගෝ ආර්එස්පි පීඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.06.28 වන දින චාරිත්‍රානුකූලව ඉතා සරලව චාම් අයුරින් හා ගෞරවාන්විතව ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සිදුකරන ලදි. තවද තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රීලංකා කලතුවක්කු හමුදාවේ වත්මන් රෙජිමේන්තු අධිපති වශයෙන්ද කටයුතු කරනු ලබයි.
29th June 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති ලෙස ධුරයේ රාජකාරි භාරගන්නා ලද මේජර් ජෙනරාල් බි කේ ජි එම් එල් රොද්‍රිගෝ RSP psc IG නව තනතුරෙහි වැඩ ඇරඹිමෙන් අනතුරුව 2024.06.29 වන දින ශ්‍රි දළදා මාලිගාව, අස්ගිරි මහා විහාරය, මල්වතු මහා විහාරය, ගෙඩිගෙයි විහාරය,අස්ගිරි පිරිවෙන යන ස්ථාන වැද පුදා ගැනිම මෙන්ම විහාරස්ථානයන්හි මාහනායක ස්වාමින් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගන්නා ලදී.
22nd June 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් එස් ආර් බි අළුවිහාරේ RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.06.22 වන දින ආඥාපති දුරයෙන් නික්ම යන ලදි.
06th June 2024 09:00:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.06.06 වන දින ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ සංචාරයක නිරත විය
16th May 2024 22:38:25 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ ස්ථානගත දියතලාව ස්ටේෂන් කන්ද කදවුරේහි එවකට තිබු පැරණි ගොඩනැගිල්ලක් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපතිගේ පුර්ණ මඟ පෙන්වීම හා උපදෙස් මත ඉතාමත් අලංකාරවත් ලෙස මාසයක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුල ප්‍රතිසංස්කරණය කර නිවාඩු නිකේතනයක් බවට පත් කිරිමට කටයුතු කරන ලදි.
23rd April 2024 08:00:00 Hours
‘ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් 2024 අප්‍රේල් මස 21 දින පැවැත්වුනු අතර, එය නැරඹීම සඳහා පැමිණි ප්‍රේක්ෂකයින් හට මුහුණ පෑමට සිදුවු අනතුරින් මරණයට පත්වුවන් හට අවසන් ගෞරවය පුදකරන ලදි.
15th April 2024 15:11:40 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන් ගේ උපදෙස් අනුව 2024 වර්ෂයේ ලබන්නාවු සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව වෙනුවෙන් 2024 අප්‍රේල් මස 12 වන දින ආරක්ෂක සේනා (මධ්‍යම) හි රාජකාරි නියුතු නිලධාරින් හා සෙසුනිළයින් උදෙසා මුතුකුමාරණ ක්‍රීඩාංගනයේදි අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කරන ලදි.
12th April 2024 21:05:56 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන් ගේ මග පෙන්වීමට අනුව 2024 අප්‍රේල් මස 10 වන දින දියතලාව විරු කැකුළු පෙර පාසලේ ආදරණිය දුවා දරුවන් වෙනුවෙන් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිතිකොටගෙන සිඟිති අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කරන ලදි.
10th April 2024 17:49:50 Hours
රාමසාන් උත්සවය ලෝකවාසි ඉස්ලාම් ප්‍රජාවට ඉතාම වැදගත් උත්සවයකි (ඊදුල් ෆීතර්) එනම් මුහම්මද් නබි තුමන්ට මුලික මඟ පෙන්වීම ලැබුණු කාල සීමාව රාමසාන් කාලය ලෙස හදුන්වනු ලබන අතර, එම කාලසීමාව ،උපවාසයේ යෙදීම٫ මුස්ලිම් බැතීමතුන් විසින් සිදුකරනු විශේෂ ආගමික වැඩපිළිවෙලක් වේ.
10th April 2024 16:59:30 Hours
රාමසාන් උත්සවය ලෝකවාසි ඉස්ලාම් ප්‍රජාවට ඉතාම වැදගත් උත්සවයකි (ඊදුල් ෆීතර්) එනම් මුහම්මද් නබි තුමන්ට මුලික මඟ පෙන්වීම ලැබුණු කාල සීමාව රාමසාන් කාලය ලෙස හදුන්වනු ලබන අතර, එම කාලසීමාව ،උපවාසයේ යෙදීම٫ මුස්ලිම් බැතීමතුන් විසින් සිදුකරනු විශේෂ ආගමික වැඩපිළිවෙලක් වේ.