07th April 2025 09:00:05 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් නලින් බණ්ඩාරනායක යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟ පෙන්වීමට අනුව 2025 අප්‍රේල් මස 07 වන දින දියතලාව විරු කැකුළු පෙර පාසලේ ආදරණිය දුවා දරුවන් වෙනුවෙන් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිතිකොටගෙන සිඟිති අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කරන ලදි
26th March 2025 13:23:23 Hours
රාමසාන් උත්සවය ලෝකවාසි ඉස්ලාම් ප්‍රජාවට ඉතාම වැදගත් උත්සවයකි (ඊදුල් ෆීතර්) එනම් මුහම්මද් නබි තුමන්ට මුලික මඟ පෙන්වීම ලැබුණු කාල සීමාව රාමසාන් කාලය ලෙස හදුන්වනු ලබන අතර, එම කාලසීමාව ،උපවාසයේ යෙදීම٫ මුස්ලිම් බැතීමතුන් විසින් සිදුකරනු විශේෂ ආගමික වැඩපිළිවෙලක් වේ.
24th March 2025 09:26:53 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025.03.24 වන දින 11 වන පාබල සේනාංකයේ නිරික්ෂණ සංචාරයක නිරත විය.
15th March 2025 09:30:32 Hours
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් බි කේ ජි එම් එල් ජි රොද්‍රිගෝ ආර්එස්පි සීටිඑෆ් - එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025.03.15 සහ 16 වන දෙදින ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) - දියතලාව කඳවුර වෙත අභිනව නිළ සංචාරයක් සිදුකරන ලදී.
14th March 2025 10:12:25 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ස්ථාපිත කර වසර 12 ක් සපිරීම නිමිත්තෙන් 2025.03.14 දිනට යෙදී ඇති සංවත්සරයට සමඟාමීව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ මඟපෙන්වීම මත උත්සව මාලාවක් චාම් අන්දමින් පැවැත්විය
10th March 2025 09:00:35 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බංඩාරණායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025 මාර්තු 10 වන දින 12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ නිල සංචාරයක නිරත විය.
24th February 2025 14:35:37 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ මග පෙන්වීම හා සම්බන්ධීකරණයෙන් 2025.02.24 වන දින එළඹෙන රම්සාන් උත්සවය සඳහා ඉස්ලාම් මස්ජිතයන් වෙත රටඉඳි බෙදාදීමේ වැඩසටහනක් සිදුකරණ ලදි.
24th February 2025 12:04:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ජනමාධ්‍ය හා ප්‍රමානි 1(මනෝවිද්‍යා මෙහෙයුම්) අංශයේ අංශ භාර නිලධාරි වශයෙන් රාජකාරි කරනු ලබන නි/64432 ලුතිතන් කර්නල් පිපිඑස් වීරසුරිය ශ්‍රීලපාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි කර්නල් දක්වා නිළ උසස්වීම් ලබා ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතීන් 2025.02.24 වන දින නිළ ලාංජන පලදින ලදි.
17th February 2025 09:22:18 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බංඩාරනායක යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.02.17 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් ආඥාපති තනතුරෙහි වැඩ භාරගන්නා ලදි.
11th February 2025 16:57:49 Hours
22 වන ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් ඩි කේ එස් කේ දොලගේ යුඑස්පී එන්පීඑස් පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.02.11වන දින ආඥාපති ධුරයෙහි වැඩ භාරදි නික්මයන ලදී.