18th October 2024 09:00:00 Hours
ශ්‍රී ලංකා සංචාරයක් සඳහා පැමිණි ඉන්දිය උසස් ආරක්ෂක කළමනාකරණ පාඨමාලාව හදාරණු ලබන නිලධාරි පිරිසක් 2024.10.17 වන දින ආරක්ෂක සේනා මුලස්නය (මධ්‍යම) කඳවුරේ සංචාරයක නිරතවිය.
18th October 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.10.13 සහ 14 යන දිනයන් හී 11 වන පාබල සේමු බල ප්‍රදේශයේ සංචාරයක නිරත වන ලදි.
18th October 2024 07:00:00 Hours
යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව 75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව ස්ථිර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුලක් සදහා යුද්ධ හමුදාවේ මැදිහත්වීම මත 11 පාබල සේමු බළප්‍රදේශයට අයත් මාතලේ දිස්ත්‍රීක්කයේ දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මාලිගාතැන්න, කිරලගොල්ල යන ලිපිනයේ පදිංචි ඒජි සුජාතා උපසේන මහත්මිය හට කැනඩාවේ පදිංචිව සිටින වින්සෙන්ට් සිංනදුරෙයි මහතාගේ පුර්ණ මුල්‍යමය දායකත්වය ඇතිව 4 ශ්‍රීලපාහ ඒකක භටපිරිස් ශ්‍රමදායකත්වය මත නිවසක් ඉදිකර දෙන ලදි.
07th October 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.10.07 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් ආඥාපති තනතුරෙහි වැඩ භාරගන්නා ලදි
06th October 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) හි 20 වන ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් ජී එම් එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.10.06 වන දින ආඥාපති දුරයෙන් වැඩ භාරදි නික්ම යන ලදි
24th September 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2024 සැප්තැම්බර් 24 වන දින 12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ නිල සංචාරය සිදු කරන ලදි.
18th September 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) මේජර් ජෙනරාල් ජි එම් එන් පෙරේරා RWP RSP USP ndc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.09.18 දින 11 වන පාබල සේනාංක මුලස්ථානයේ සහ 2024.09.19 වන දින 112 පාබල බසේමු නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී.
15th September 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ජී එම් එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.09.15 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් ආඥාපති තනතුරෙහි වැඩ භාරගන්නා ලදි
14th September 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) හි 19 වන ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් බි කේ ජි එම් එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024.09.14 වන දින ආඥාපති දුරයෙන් වැඩ භාරදි නික්ම යන ලදි
21st August 2024 08:00:00 Hours
ආරක්ෂ සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයේ රාජකාරිකරනු ලබන නිලධාරි/සෙසුනිලයින් හා ඔවුන්ගේ පවුල් හටද මහත් සේවාවක් ලබාදෙනු ලබන්නේ දියතලාව යුධ හමුදා රෝහල විසිනි. යුධ හමුදා රෝහලෙහි සිමිත භටපිරිස් ප්‍රමානයක් රාජකාරින් වල නිරතව සිටින බැවින් ඔවුන් හට පැවරි ඇති රාජකාරින් සමග මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් රෝහල් භූමිය අවට පවිත්‍ර කර නඩත්තු කිරීම අපහසුවී ඇත. 75 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව ආරක්ෂකසේනා (මධ්‍යම) ආඥාපතිමේජර් ජෙනරාල් බි කේ ජි එම් එල්රොද්රිගෝ ආර්එස්පී පීඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ 2024.08.21 වන දින දියතලාව යුධ හමුදා රෝහලේ ශ්‍රමදානමය වැඩසටහනක් සිදු කරන ලදි.