28th August 2023 19:32:27 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි මනෝවිද්‍යාත්මක උපදේශන සිදුකිරිම වෙනුවෙන් උපදේශක කණ්ඩායම් සකස් කිරීම සදහා තෙදින වැඩසටහනක් විශේෂඥ මනෝවෛද්‍ය බ්‍රිගේඩියර් ආර්එම්එම් මොණරාගල යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු කණ්ඩායමක් මගින් 2023.08.22,23,24 යන දිනයන් හීදී පවත්වන ලදී
12th August 2023 08:30:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ RWP RSP VSV USP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.08.12,15,16,17 යන දිනයන්හී දී සිය බල ප්‍රදේශයේ සංචාරයක නිරත වන ලදි.
11th August 2023 08:30:00 Hours
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර් ෂික ඇසළ පෙරහැරට සමගාමීව සිදු කරනු ලබන කොප්පරා පූජාව මෙවරත් යුද්ධ හමුදාධිපති තුමන්ගේ සහභාගිත්වයෙන් 2023.08.11 වන දින පවත්වන ලදි.
07th August 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.08.07 දින අගුණුවැල්පැලැස්ස ප්‍රාදේශිය යුධෝපකරණ ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී.
04th August 2023 20:14:50 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.08.03 දින 11 වන පාබල සේනාංක මුලස්ථානයේ නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී.
15th July 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරාල් WWHRRVMNDKB නියංගොඩ RWP RSP VSV USP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.07.15 වන දින ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ සංචාරයක නිරතවිය
08th July 2023 08:30:00 Hours
මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ RWP RSP VSV USP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් “සෙබළ සිතට දහම් සිසිල” කාලීන සුමදුර ධර්ම දේශණාවක් පවත්වන ලදි.
05th July 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.07.05 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් ආඥාපති තනතුරෙහි වැඩභාර ගන්නා ලදි.
29th June 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.06.29 වන දින ආඥාපති තනතුරෙන් නික්ම යන ලදි.
17th June 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ මග පෙන්වී හා ඍජු අධික්ෂණය යටතේ අධ්‍යන කටයුතු සිදුකරනු ලබන පාසල් ළමුන්ගේ සහ ඵම දරුවන්ගේ දෙමාපියන්ගේ ජීවිකාවට කිසියම් අස්වැසිල්ලක් සැලසිමේ උදාරතර පරමාර්ථය පෙරදැරිව ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයේ හල්දුම්මුල්ල සොරගුණේ බ/අමිලගම කණිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන් වෙත ලිපි ද්‍රව්‍ය හා දරු දැරියන් වෙත පාසල් උපකරණ