Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th June 2024 08:00:00 Hours

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මල්වතු,අස්ගිරි මහානායක හිමිවරු බැහැදැක ආශිර්වාද ලබාගනි

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති ලෙස ධුරයේ රාජකාරි භාරගන්නා ලද මේජර් ජෙනරාල් බි කේ ජි එම් එල් රොද්‍රිගෝ RSP psc IG නව තනතුරෙහි වැඩ ඇරඹිමෙන් අනතුරුව 2024.06.29 වන දින ශ්‍රි දළදා මාලිගාව, අස්ගිරි මහා විහාරය, මල්වතු මහා විහාරය, ගෙඩිගෙයි විහාරය,අස්ගිරි පිරිවෙන යන ස්ථාන වැද පුදා ගැනිම මෙන්ම විහාරස්ථානයන්හි මාහනායක ස්වාමින් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගන්නා ලදී.