21st September 2023 09:30:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තුමන්ගේ උපදෙස් පරිදි පවත්වනු ලබන පාලන පරීක්ෂණය මෙම මූලයේදී පවත් වන ලද අතර එහි අවසන් පරීක්ෂණය 2023.09.21 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තුමන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.
13th September 2023 06:28:13 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ RWP RSP VSV USP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ අනුග්‍රාහකත්වයෙන් 2023.09.07 දින තුල 12 වන පාබල සේනාංක මූලස්ථාන ක්‍රිඩා භුමියේදි සෙසු නිලයින් සහ නිළධාරින්ගෙන් සමන්විත අත්පන්දු ක්‍රිඩා කණ්ඩායම් වන ආසේමු(මධ්‍යම), ආසේමු (මධ්‍යම) ඉනපෙ,12 පාබල සේනාංකය,11 පාබල සේනංකය යන කණ්ඩායම් වල සහභාගිත්වයෙන් තරගාවලිය පවත් වන ලදි.
13th September 2023 06:13:42 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ RWP RSP VSV USP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.09.05,06,07 වන දින තුල 12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ නිරික්ෂණ සංචාරයක නිරත වන ලදි.
28th August 2023 19:32:27 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි මනෝවිද්‍යාත්මක උපදේශන සිදුකිරිම වෙනුවෙන් උපදේශක කණ්ඩායම් සකස් කිරීම සදහා තෙදින වැඩසටහනක් විශේෂඥ මනෝවෛද්‍ය බ්‍රිගේඩියර් ආර්එම්එම් මොණරාගල යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු කණ්ඩායමක් මගින් 2023.08.22,23,24 යන දිනයන් හීදී පවත්වන ලදී
12th August 2023 08:30:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ RWP RSP VSV USP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.08.12,15,16,17 යන දිනයන්හී දී සිය බල ප්‍රදේශයේ සංචාරයක නිරත වන ලදි.
11th August 2023 08:30:00 Hours
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර් ෂික ඇසළ පෙරහැරට සමගාමීව සිදු කරනු ලබන කොප්පරා පූජාව මෙවරත් යුද්ධ හමුදාධිපති තුමන්ගේ සහභාගිත්වයෙන් 2023.08.11 වන දින පවත්වන ලදි.
07th August 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.08.07 දින අගුණුවැල්පැලැස්ස ප්‍රාදේශිය යුධෝපකරණ ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී.
04th August 2023 20:14:50 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.08.03 දින 11 වන පාබල සේනාංක මුලස්ථානයේ නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී.
15th July 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරාල් WWHRRVMNDKB නියංගොඩ RWP RSP VSV USP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.07.15 වන දින ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ සංචාරයක නිරතවිය
08th July 2023 08:30:00 Hours
මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ RWP RSP VSV USP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් “සෙබළ සිතට දහම් සිසිල” කාලීන සුමදුර ධර්ම දේශණාවක් පවත්වන ලදි.