Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th November 2023 10:00:18 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් පාසල් දරුවන් සඳහා මුල්‍යම පරිත්‍යාගයක් සිදු කරන ලදී.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පූර්න මග පෙන්විම හා සම්බන්ධිකරණයෙන් දියතලාව ප්‍රදේශයේ දුෂ්කර පාසලක් වන කදුරුගමුව මිහිදු විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබන සියලු දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ඇති පරිඝණක යන්ත්‍රය හා ඡායාරූප යන්ත්‍රය අළුත්වැඩියා කිරිම සඳහා රු.40000.00 ක මුල්‍යමය වටිනාකමකින් යුත් ප්‍රේෂණපතක් ඇන්කර් ෆෝන්ටේරා පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් එම විද්‍යාලයේ විදුහල්පති තුමිය වෙත 2023.11.08 වන දින ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන් විසින් ප්‍රධානය කරන ලදි.