Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th August 2024 20:44:47 Hours

ලේ දන්දීමේ වැඩසටහන සිදුකිරීම

75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් බි කේ ජි එම් එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උත්තුංග සංකල්පය පෙරදැරිව හා ප්‍රධානත්වයෙන් ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ සහ ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන නිලධාරීන් සහ සෙසුනිලයින් 43 දෙනෙකුගේ දායකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් 2024.08.16 වන දින පවත්වන ලදි.

මෙම කර්තව්‍ය සාර්ථකව ඉටුකිරීම සදහා දියතලාව මුලික රෝහලේ රුධිර පාරවිලයන අංශයේ වෛද්‍ය, හෙද කාර්යය මණ්ඩලය හා දියතලාව යුද්ධ හමුදා මුලික රොහලේ අණදෙන නිලධාරී ඇතුළු වෛද්‍යවරු කාර්යය මණ්ඩලය සහභාගිත්වයෙන්‍, අඥාපති භකා‍ස/අණසක (මධ්‍යම), අරක්ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරී/නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් දියතලාව යුද්ධ හමුදා මුලික රොහලේදී සිදුකරන ලදී.