14th September 2020 23:21:11 Hours
සිරස ගුවන් විදුලි නාලිකාවේ 25 වන සංවත්සරයට සමගාමීව “සිරස නිවස” වැඩසටහන යටතේ ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයේ පිහිටා ඇති බුත්තල යුධගනාව ප්‍රදේශයේ තෝරාගන්නා ලද දිලිඳු පවුලක් වෙත යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකල නිවස 2020.09.12 වන දින සුභ මොහොතින් නිවාසලාභී පවුලේ අයිතියට පත් කරන ලදි.
14th September 2020 23:10:50 Hours
“සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයට අනුව යුද්ධ හමුදා මූලිකත්වයෙන් උපාධිධාරීන් 50000 ක් සඳහා පුහුණු වැඩසටහනක් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති අතර පුහුණු වැඩසටහන් පැවැත්වීමට නියමිත මෙම මුලය යටතේ පාලනය වන පුහුණූ පාසල් වල පහසුකම් හා පවතින තත්වය සොයාබැලීම සඳහා ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්ඩීසීකේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.09.08, 09, 10 දිනයන්හී නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදි.
03rd September 2020 09:41:55 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් බිනර පුර පසලොස්වක පොහෝ දිනය නිමිති කොටගෙන දියතලාව බෝධිකන්ද බෝමළුවේදී බෝධි පූජා පිංකමක් 2020 සැප්තැම්බර් මස 01 වන දින 0900 පැයේ සිට සිදු කරන ලදි.
14th August 2020 09:06:26 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයට අයත් දියතලාව යුද්ධ හමුදා මූලික රෝහලේ පැවති දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් සේවයේ නියුතු භඨ පිරිසකගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද කාඩ්පත් අංශය හා පුල්හිම්ස් අංශ ගොඩනැගිල්ල යුද්ධ හමුදා මූලික රෝහල දියතලාව නිලධාරි අණදෙන මේජර් වෛද්‍ය ඩී රත්නවීර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ආරාධනයෙන් 2020.08.11 දින උදෑසන ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් විවෘත කරන ලදි.
07th August 2020 09:53:16 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.08.01 වන දින කතරගම වාර්ෂික ඇසළ පෙරහැර නැරඹීම සඳහා සහභාගි විය.
27th July 2020 17:30:24 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු 2020.07.23 වන දින මහනුවර ශ්‍රි දළදා මාලිගාව වැඳපුදා ගන්නා ලදි.
26th July 2020 11:26:10 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.07.22 වන දින මහනුවර දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර සඳහා යෙදවීමට නියමිත ආරක්ෂක වැඩ පිළිවෙල පිළිබඳව සාකච්ඡාවක් පවත්වන ලදි.
22nd July 2020 21:28:38 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.07.21 දින තුල 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය හා 8 වන ශ්‍රී ලංකා සේවා බලකාය යන ඒකකයන්හි නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී.
22nd July 2020 20:51:47 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.07.20 වන දින කතරගම වාර්ෂික ඇසළ පෙරහැර සදහා යොදන ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡාවක් කතරගම යුද්ධ හමුදා නිවාඩු නිකේතනයේදි පවත්වන ලදි.
21st July 2020 21:40:27 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු 2020.07.20 වන දින දියතලාව යුද්ධ හමුදා මුලික රෝහලේ නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදි.