28th January 2022 15:46:25 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම යටතේ පාලනය වන ඒකකයන් නියෝජනය කරමින් වොලිබෝල් තරඟාවලියක් 2021.12.08 වන දින ආසේමු මධ්‍යම මුතුකුමරු ක්‍රිඩාංගනයේදී පවත්වන ලදී.
19th January 2022 15:53:01 Hours
අතිගරු ජනාදිපති තුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය යාථාර්තයක් බවට පත්කරමින් ශ්‍රිලංකා යුද්ධ හමුදාධි පති තුමගන්ගේ නායකත්වයෙන් පුරා මාස හයක පමණ කාලයක් ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධිකරණයෙන් ශ්‍රිලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනා පුහුණු පසලේ සේනාවිධායක කර්නල් එච් ඒ කීර්තිනාථ ආර්එස්පි කේඑස්පි පිඑස්සි නිලධාරි තුමන්ගේ මග පෙන්වීම යටතේ ඉතා ඉහල ප්‍රමිතියකින් යුතුව දැයට බත සපයන හෙළ ගොවි දනත් වෙනුවෙන් නිෂ්පාදනය කළ කාබනික පොහොර පළමු අධියරෙහි පළමු තොගය ලංකා පොහොර සාමාගම ලක් පොහොර ආයතනය වෙත 2022.01.18 වන දින ආඥාපති තුමන්ගේ සුරැතින් භාරදෙන ලදි.
06th January 2022 17:49:54 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම උදා වු 2022 නව වසර සදහා වැඩ ආරම්භ කිරිමේ පෙරට්ටුව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් ද සිල්වා අර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022.01.03 වන දින 0900 පැයට පවත්වන ලදි. රාජකාරි නියුතු නියුතු සියළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් / නිලධාරින් හා සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් ප්‍රථමයෙන් ජාතික ධජය හා ආරක්‍ෂක සේනා මුලස්ථාන මධ්‍යම ධජය ඔසවා ජාතික ගීය හා යුද්ධ හමුදා ගීතය ගයනා කරන ලදි
28th December 2021 11:52:29 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් ද සිල්වා ආර්ඩබ්ලිවිපි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් ගේ මග පෙන්වීමට අනුව දියතලාව විරුකැකුළු පෙර පාසල භාර ජ්‍යෙෂ්ඨ සාමාජිකා ගරු සරීතා ලංකාතිලක මැතිණියගේ මාර්ගෝපදේශකත්වයෙන් මෙන්ම යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන් දියතලාව විරුකැකුළු පෙර පාසලේ මෙන්ම දියතලාව අවට පෙර පාසල් 08ක ආදරණිය දුවා දරුවන්ගේ චිත්‍ර කලා හැකියාවන් ඇගයීම පිණිස පවත්වන ලද චිත්‍ර තරගාවලියේ ත්‍යාග සහ සහතික ප්‍රධානෝත්සවය 2021.12.19 වන දින 11.30 පැයට අති උත්කර්ෂවත් අයුරින් විරුකැකුළු පෙර පාසලේදි පවත්වන ලදි.
24th December 2021 12:23:49 Hours
ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම යටතේ පාලනය වන ඒකකයන් නියෝජනය කරමින් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් 2021.12.11 සහ 12 වන දෙදින තුල ආසේමු මධ්‍යම මුතුකුමරු ක්‍රිඩාංගනයේදී පවත්වන ලදී.
21st December 2021 20:02:33 Hours
ශ්‍රි පාද වන්ඳනා සමය ආරම්භ කරමින් නල්ලතන්නියේ සිට සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ හා පූජා භාණ්ඩ යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් ශ්‍රි පාද මළුව දක්වා 2021.12.18 වන දින වැඩමවන ලදී
15th December 2021 11:01:21 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බල ප්‍රදේශය තුල ජීවත්වන සියලු ජාතීන් නියෝජනය වන පරිදි අඩු ආදයම්ලාභී ආර්ථික අපහසුතාවලින් යුත් දිළිඳු පවුල් හී ජන ජීවිතය නගා සිටුවීම වෙනුවෙන් ආඥාපති තුමාගේ මඟපෙන්වීම හා සෘජු අධීක්‍ෂණය යටතේ ප්‍රදේශයේ මව් පදවිය අපේක්‍ෂාවෙන් සිටින ගැබිණි මාතාවන් 25 දෙනෙකු සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධී කරණනයෙන් ඇන්කර් ෆොන්ටේරා සාමාගම විසින් එම මව්වරුන්ගේ පෝෂණ තත්වය නගා සිටුවීම සඳහා ඇන්කර් නිෂ්පාදන අඩංගු පාර්සලයක් හා මෙම ආරක්‍ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ප්‍රසූථීයේදී අවශ්‍යවන, අත්‍යාවශ්‍ය භාණ්ඩයන්ගෙන් සමන්විත කට්ටලයක් මාතර කොට්ටේගොඩ බෙලිඅත්ත ශ්‍රී සුදර්මාශ්‍රම විහාරාධිපති රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍ර වේදී බුද්ධියාම ධම්මසේන හිමිපාණන් වහන්සේගේ අනුග්‍රාහකත්වයෙන් එම මව්වරුන් වෙත ලබාදීම 2021.12.09 වන දින දියතලාව විරු කැකුළු පෙර පාසලේදී සිදු කරන ලදී.
22nd November 2021 17:30:06 Hours
ආරක්‍ෂක සේනා මධ්‍යම නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.11.16 වන දින සිය බලප්‍රදේශයේ පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය බුත්තල වෙත නිරික්‍ෂණ සංචාරයක නිරත විය
22nd November 2021 17:22:37 Hours
ආරක්‍ෂක සේනා මධ්‍යම නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.11.15 වන දින සිය බලප්‍රදේශයේ පිහිටි 121 පාබල බලසේනාංක මූලස්ථානය වෙත නිරික්‍ෂණ සංචාරයක නිරත විය.
22nd November 2021 17:07:08 Hours
ආසේමු මධ්‍යම බළප්‍රදේශයට අයත් 121 පාබල බසේමු බළප්‍රදේශයේ මොණරාගල වෙල්ලස්ස වසමේ පදිංව් වයිඑම් ජයරත්න මහතා යන අයගේ නව නිවසක් ඉදිකිරිමේ කටයුත්තක් කතරගම මහ දේවාලයේ බස්නායක නිළමේ තුමන් විසින් ඇවැසි මුල්‍යාධාර ලබා දිම, 121 වන පාබල බසේමු භඨපිරිස්හි පුර්ණ ශ්‍රම දායකත්වයෙන් ආරම්භ කරණ ලදි.