03rd February 2021 15:02:49 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරල් එච් පී එන් කේ ජයපතිරණ ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.01.13 වන දින 8 වන සන්නද්ධ බුද්ධි බළකායේ නිරීක්ෂණ සංචාරයක නිරත වු අතර, එම සංචාරය සදහා මෙම මුල කර්නල් (සම්බන්ධිකරණ) කර්නල් ඩබිලිව්එම්පීඩබ්ලිව්එන්ඩීබී වීරකෝන් ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ද සභාගි වන ලදි.
03rd February 2021 10:21:55 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරල් එච් පී එන් කේ ජයපතිරණ ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය බලප්‍රදේශයේ පිහිටි බෝධි කන්ද විහාරය, විරුකැකුළු පෙර පාසල හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය විසින් පවත්වාගෙන යනු ලබන යුහපති ගොවිපල සහ කළුඅඹතැන්න ගොවිපල වෙත නිරික්ෂණ සංචාරයක නිරතවිය.
03rd February 2021 10:04:08 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) උදා වු 2021 නව වසර 2020.01.01 වන දින උදෑසන කාලයේදි වැඩසටහන් මාලාවක් පවත්වා උදා වු 2021 නව වසර සමරන ලදි. එම උත්සව මාලාව සදහා ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එච් පී එන් කේ ජයපතිරණ ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා සියළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් / නිලධාරින් හා සෙසුනිලයින් සහභාගි වු අතර, ප්‍රථමයෙන් ශ්‍රි ලංකා ජාතික ධජය හා ආරක්ෂක සේනා මධ්‍යම ධජය ඔසවා ජාතික ගීය හා යුද්ධ හමුදා ගීතය ගයනා කරන ලදි.
04th December 2020 16:15:01 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් එච් පී එන් කේ ජයපතිරණ ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙන්ම ආරක්ෂක සේනා මධ්‍යම බ්‍රිගේඩියර් පාලන භකාස තනතුර හොබවන බිගේඩියර් ටී එම් ජි ජි එස් තෙන්නකෝන් ආර්ඩබ්ලිව්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.12.03 වන දින 7 වන ශ්‍රිලංකා පොලිස් හේවා බළකාය,17 වන ඉංජිනේරු සේවාරෙජිමේන්තුව සහ 7 වන ශ්‍රිලංකා සංඥා බළකාය යන ඒකකයන් වෙත නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී.
01st December 2020 21:26:14 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් එච් පී එන් කේ ජයපතිරණ ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු 2020.11.26 වන දින 8 වන ශ්‍රිලංකා සේවා බළකාය, 2 වන සෙවෙච්ඡා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකා යන ඒකකයන් සහ ශ්‍රිලයුසේබ සැපයුම් බළඝනය, ශ්රිලංවියාඉ වැඩපොල යන බළඝනයන් වෙත නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී.
15th November 2020 09:17:32 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරල් එච් පි එන් කේ ජයපතිරණ ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.11.11, 12 දෙදින සිය බලප්‍රදේශයේ පිහිටි 11 වන පාබල සේනාංක මුලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි නිරික්ෂණ සංචාරයක නිරතවිය.
05th November 2020 16:29:08 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් එච් පි එන් කේ ජයපතිරණ ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් රාජකාරී භාරගැනීමෙන් පසුව 2020.11.04 වන දින 121 පාබල බලසේනා මුලස්ථානය, 23 වන ගජබා රෙජිමේන්තුව, 20 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව හා 18 වන ගැමුණු හේවා රෙජිමේන්තුව වෙත නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී.
03rd November 2020 20:53:33 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් එච් පි එන් කේ ජයපතිරණ ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් රාජකාරී භාරගැනීමෙන් පසුව 2020.11.02 වන දින 12 පාබල සේනාංක මූලස්ථානය, 122 පාබල බලසේනා මුලස්ථානය හා 3 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුව වෙත නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී.
03rd November 2020 20:49:30 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම නව ආඥාපති ලෙස නි/60506 මේජර් ජෙනරල් එච් පි එන් කේ ජයපතිරණ ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.10.26 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් ආඥාපති තනතුරෙහි වැඩභාර ගන්නා ලදි.
27th October 2020 21:04:38 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.10.25 වන දින රාජකාරි භාරදීම් සිදුකර ආඥාපති තනතුරෙන් නික්මයන ලදි.