Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd November 2021 17:07:08 Hours

121 පාබල බළසේනා මූලස්ථාන බළප්‍රදේශයේ මොණරාගල වෙල්ලස්ස වසමේ අසරණ පවුලක් හට නිවසක් ඉදිකරදිම

මෙම නිවසේ ඉදිකිරිම් කටයුතු නිමාවෙන් පසු 2021.11.15 වන දින උදෑසන 1015 පැයට යෙදි තිබු සුභ මොහොතින් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්ඩී ප්‍රසන්න රණවක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 121 පාබල බසේමු බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩියුඑන් සේරසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, කතරගම මහ දේවාලයේ බස්නායක නිළමේ තුමන් වන ඩිල්ෂාන් ගුණසේකර මැතිතුමන් සහභාගිත්වයෙන් එම නිවස ව්වෘත කර නිවෙස් හිම්යා වෙත භාර දෙන ලදි.