Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th May 2022 18:00:49 Hours

වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් අසේමු (මධ්‍යම) වෙතින් පහන් කූඩුවක් නිර්මාණය කරන ලදි

වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නිලධාරින්ගේ හා සෙසු නිලයන්ගේ සහභාගිත්වයෙන් කඩල දන්දසලක් සහ පහන්කූඩුවක් නිර්මාණය කරඅතර, වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේදී පහන් කූඩුව ප්‍රදර්ශනය කරන ලදි.

මෙම කටයුත්ත සඳහා ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්යෙ ෂ්ඨ නිලධාරී තුමන් ඇතුළුව ජ්යෙමෂ්ඨ නිලධාරින්/නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම උතුම් වු පුණ්‍යකර්මය කටයුත්ත සාර්ථක ලෙස සිදු කරන ලදී.