Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th February 2022 08:50:25 Hours

දිස්ත්‍රික් රෝහල හපුතලේ යුද්ධ හමුදාව එක්ව ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථාන මධ්‍යම කඳවුර ස්ථාපිත ප්‍රදේශයේ පිහිටි හපුතලේ දිස්ත්‍රික් රෝහලේ ප්‍රධාන වෛද්‍ය තුමාගේ ඉල්ලීමකට අනුව 74 වන ජාතික නිදහස් උත්සවයට සමගාමීව සිදුකරන සාමාජ සත්කාරයක් වශයෙන් එම රෝහල තුලින් පහසුකම් ලබාගන්නා රෝගීන්ගේ “සුව මණස” වෙනුවෙන් රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රම දාන වැඩසටහනක් ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි 2022.02.03 වන දින මෙම මූලය හා අවට ඒකක භට පිරිස්හී දායකත්වයෙන් සිදුකරන ලදී.