18th January 2021 16:14:37 Hours
12 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී ඵම් ඵච් ඩී බන්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් නික්මයාම නිමිත්තෙන් සංවිධානය කරන ලද සමුගැනීමේ උත්සවය 2021.01.12 දින 12 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදි දී පවත්වන ලදී.
18th January 2021 16:04:38 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධයම බලප්‍රදේශය තුල විදේශ ආරක්ෂක නිලධාරින් පිරිසක් 2020.12.19 වන දින සිට 2020.12.20 යන කාල සීමාව තුල නිරික්ෂන සංචාරයක නිරත වන ලදි. 2020.12.19 වන දින විදේශ ආරක්ෂක නිලධාරින් මෙම මුලය වෙත පැමිණි අතර, එම විදේශ ආරක්ෂක නිලධාරින් ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් එච් පී එන් කේ ජයපතිරණ ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා වෙනුවෙන් බ්‍රිගේඩියර් (පාලන/භකාස) බ්‍රිගේඩියර් ටී එම් ජි ජි එස් තේන්නකෝන් ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.
18th January 2021 15:39:51 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයට අයත් 12 වන පාබල සේනාංකය වෙත හම්බන්තොට පිහිටි ඉන්දියානු නියෝජිත කාර්යාලයේ කොන්සල්ජෙනරාල් ඩිපින් පීආර් මහතා 2020 දෙසැම්බර් මස 08 වන දින සංචාරයක නිරත විය.
18th January 2021 12:11:30 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි නව ප්‍රධන මාණ්ඩලික නිලධාරි 1 (සම්බන්ධීකරණ) තනතුර වශයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා ගැමුණු හේවා බලකායට අයත්, නි/62956 ලුතිතන් කර්නල් ඊ ඩබ්ලිව් එම් ඩබ්ලිව් කේ බී අබේරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පිඑස්සි ගැහේබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 දෙසැම්බර් 28 වන දින 1014 පැයට යෙදුණු සුභ මොහොතින් සිය රාජකාරි භාරගන්නා ලදි.
18th January 2021 10:53:52 Hours
ආරක්ෂයක සේනා මුලස්ථානය (මධ්‍යම) නව කර්නල් සම්බන්ධීකරණ (ස්වෙච්ඡා) නිලධාරී වශයෙන් ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවට අයත්,නි/3197කර්නල් ජේ ඒම් එල් ජයසුන්දර ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 දෙසැම්බර් මස 17වන දින පෙ:ව 0910 පැයට යෙදුනු සුභමොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
07th December 2020 16:35:32 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම හි නව මාණ්ඩලික නිලධාරි 11 සැපයුම් හා ප්‍රවාහන තනතුර වශයෙන් ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත්,නි/5329 මේජර් ඩී එල් වයි කේ ලක්පුර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 දෙසැම්බර් මස 01 වන දින 0835 පැයට යෙදුනු සුභ මොහොතින් සිය රාජකාරි භාරගන්නා ලදි.
15th November 2020 09:46:02 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි පාලන/ භකාස ශාඛාවේ නව කර්නල් (පාලන/ භකාස) නිලධාරි වශයෙන් කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත්, කර්නල් එන් පී හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී (නි/62148) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 නොවැම්බර් මස 14 වන දින පෙ:ව 0835 පැයට යෙදුනු සුභ මොහොතින් සිය රාජකාරි භාරගන්නා ලදි.
27th October 2020 20:35:45 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයට අයත් වැලිමඩ ප්‍රදේශයේ 2020.10.26 වන දින ලැව් ගින්නක් ඇතිවු අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරල් එච් පි එන් කේ ජයපතිරණ ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි එක් නිලධාරියෙකු හා 20 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.
27th October 2020 20:27:14 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි ප්‍ර ශාඛාවේ නව කර්නල් (සම්බන්ධීකරණ) නිලධාරී වශයෙන් ශ්‍රි ලංකා ගැමුණු හේවා බලකායට අයත්, නි/62446 කර්නල් ඩබ්ලිව් එම් පී ඩබ්ලිව් එන් ඩී බී වීරකෝන් ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 ඔක්තෝබර් මස 26 වන දින පෙ:ව 0720 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
15th October 2020 09:28:06 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් හල්දුම්මුල්ල නෝර්වුඩ් කඳුකර ප්‍රදේශයේ 2020.10.13 වන දින ලැව් ගින්නක් ඇතිවු අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි මෙම මූලයේ රාජකාරි කරනු ලබන එක් නිලධාරියෙකු හා 15 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථාන වෙත රපෝර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී. මේ සඳහා දියතලාව ස්වෙච්ඡා බල පුහුණු පාසලේ එක් නිලධාරියෙකු හා 25 කින් යුත් භඨපිරිසකගේ සහය හිමි විය.