Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th May 2022 17:02:22 Hours

12 වන පාබල සේනාංකය වෙතින් කොම්පොස්ට් පොහොර නිෂ්පාදය කර ශ්‍රිලංකා ලක් පොහොර සමාගම වෙත භාරදෙන ලදී

12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ එච් එල් ජි අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් 12 පාබල සේනාංකයේ සෙනින් විසින් ප්‍රාදේශියව සොයාගත් අමුද්‍රව්‍ය මගින් නිෂ්පාදනය කරන ලද කොම්පොස්ට් පොහොර ටොන් 23ක ප්‍රමාණයක් ශ්‍රිලංකා ලක් පොහොර සාමාගමේ නියෝජිතයින් වෙත 2022.04.04 වන දින 12 වන පාබල සේනාංනක මූලස්ථානයේදි භාර දෙන ලදී.