14th June 2020 13:55:58 Hours
11 වන සේනාංකය වෙතින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයෙහි නිරෝධායන කටයුතු සඳහා යොමුකර සිටි ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික සිවිල් වැසියන් 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින 14 ක නීරෝධායන ක්‍රියාවලිය අවසන්ව 2020.06.12 දින වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි.
14th June 2020 10:56:18 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනංක බළප්‍රදේශයට අයත් කටුකැලේ, කිරිබත්කුඹුර, ඔගස්ටවත්ත, රජවැල්ල, නියංගන්දොර සහ දික්ඔය ප්‍රදේශයන් තුල ඩෙංගු මදුරුවන් බෝවිම වලක්වා ගැනීම සඳහා ඩෙංගු මර්ධන වැඩසටහනක් 2020.06.12 දින 0800 පැයේ සිට 1200 පැය දක්වා සිදුකරන ලදි.
14th June 2020 10:29:26 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක බළප්‍රදේශයට අයත් බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය උඩවෙල ග්‍රාම නිලධාරි වසම සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රජවැල්ල ප්‍රදේශවාසින් 322 ක් සඳහා ඩෙංගු මදුරුවන් බෝවිම වලක්වා ගැනිම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2020.06.09 දින 0800 පැයේ සිට 1400 පැය දක්වා සිදුකරන ලදි.
11th June 2020 19:34:37 Hours
දියතලාව යුද්ධ හමුදා රෝහල මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය මගින් නිරෝධායන කටයුතු සඳහා යොමුකර සිටි බංගලාදේශයේ සිට පැමිණි ශ්‍රී ලාංකික සිවිල් වැසියන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන්ව 2020.06.10 දින වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි.
09th June 2020 11:55:09 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයට අයත් රංටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සඳහා යොමුකර සිටි බංගලාදේශයේ සිට පැමිණි ශ්‍රී ලාංකික සිවිල් වැසියන් 49 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන්ව 2020.06.08 දින වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි
06th June 2020 17:54:38 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ හා උපදෙස් මත සියළු නිලධාරී/සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් දියතලාව බෝධි කන්ද විහාරස්ථානයේදී 2020.06.05 දින පවත්වන ලදි.
05th June 2020 14:58:52 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් සේමු/බසේමු/ඒකක/පූපා වෙතින් සිදුකරන ලද ඩෙංගු මර්ධන වැඩසටහන් 2020.06.04 වන දින ක්‍රියාත්මක කල අතර, අදාල වැඩසටහන ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ හා උපදෙස් මත සියළු නිලධාරී/සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.
04th June 2020 17:27:24 Hours
ජාතියේ ආරක්ෂකයා වන ආරක්ෂක අංශයන්හි ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතැම් රණවිරුවන් හට තම නිවෙස් වලින් ඈත්ව නිවාඩු නොමැතිව තම ආදරණීය බිරින්දෑවරුන්ගෙන් සහ දරුවන්ගෙන් වෙන්වී සිටීමට සිදුවී ඇත.
04th June 2020 11:12:53 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1(ක්‍රියා) වශයෙන් විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත්, නි/62967 ලුතිතන් කර්නල් කේ ඩී ගොතටුව ආර්ඩබිලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 ජුනි මස 03 වන දින පෙ:ව 0900 පැයට යෙදෙන සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
03rd June 2020 16:04:40 Hours
මෙම මුලය යටතේ පාලනය වන 11 වන සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් ඩබිලිව් එම් ජේ ආර් කේ සේනාරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.06.01 වන දින ආගමික වතාවත් සිදුකර සුභ මොහොතින් සිය නව තනතුරේ වැඩ භාරගැනීම සිදු කරන ලදි.