Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd August 2022 13:00:40 Hours

දිවයින පුරා පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් යුද්ධ හමුදා භටපිරිස් සහයෝගය ලබාදීම

දිවයින පුරා පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළ ප්‍රදේයේ පිහිටි රොසැල්ල වටවල අතර දුම්රිය මාර්ගයේ 2022.08.02 වන දින ප:ව 1320 පැයට දුම්රිය මාර්ගය මතට පස් කන්දක් කාඩාවැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමනය බාධා එල්ලවී තිබූ අතර ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය හා උපදෙස් පරිදි එම ස්ථානය වෙත 19 ශ්‍රිලංජාආබමු ඒකකයේ නිළධාරීන් එක් අයෙකු හා සෙසු නිළයින් ‍පහළොස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එම ස්ථානය වෙත යොදවා දැඩි පරිශ්‍රමයකින් අනතුරුව දුම්රිය මාර්ගය යතා තත්වයට පත්කරන ලදි.