Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th July 2022 09:22:17 Hours

12 වන පාබල සේනාංකය වෙතින් ප්‍රජාසත්කාර වැඩසටහනක් පවැත්වීම

12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒඑච්එල්ජි අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පීඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස්, හා සම්බන්ධිකරණයෙන් යුතුව හම්බන්තොට දිස්ත්‍රිකය තුල ජිවත්වන ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් එක්සත් ආරාබි එමිර් රජ්‍යයේ සේවය කරන ශ්‍රි ලාංකිකයින් විසින් පරිත්‍යාග කල වෛද්‍ය ආධාර තොගයක් 2022 ජූලි 12 වන දින හම්බන්තො‍ට දිස්ත්‍රික් සෞඛ්‍ය අද්‍යක්‍ෂක වෛද්‍ය සුරංග බස්නායක මහතා වෙත භාරදෙන ලදී.