01st August 2021 18:31:37 Hours
01st August 2021 18:14:22 Hours
01st August 2021 18:11:16 Hours
01st August 2021 17:30:55 Hours
15th July 2021 13:07:16 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) තනතුර වශයෙන් ශ්‍රී ලංකා යුධ උපකරණ බලකායට අයත්, නි/61521 බ්‍රිගේඩියර් ජි කේ අයි විතානාච්චි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021 ජූලි මස 08 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
08th July 2021 10:01:26 Hours
යුද්ධ හමුදාපති තුමාගේ සංකල්පයකය අනුව කාබනික පොහොර නිශ්පාදනය කිරිම සඳහා යුද්ධ හමුදාවේ දයකත්වය ලබා දිමට තීරණය කර ඇති අතර ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ අධිකෂණය යටතේ ශ්‍රීලයුපොදුසේබ ගොවිපලෙහි (දියතලාව) කාබනික පොහොර නිශ්පාදනය කිරීමේ වැඩමුලුවක් 2021.06.25 දින හා 26 දින පවත්වන ලදි.
08th July 2021 09:39:48 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සම්බන්ධීකරණයෙන් ස්වේච්ජා බලසේනා පුහුණු පාසලේ (දියතලාව) සේනාවිධායක තුමාගේ උපදෙස් අනුව 2021.06.25 දින බංඩාරවෙල හපුතලේ මාර්ගයේ 10 කනුව ස්ථානය සුද්ද පවිත්‍ර කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදි.
15th June 2021 21:45:31 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ප්‍රධාන ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි (ක්‍රියා) වශයෙන් ශ්‍රිලංකා යුද්ධ හමුදා ගැමුණු හේවා රෙජිමෙන්තුවට අයත් නි/68891 මේජර් එන් ජී ටී යුශාන් නිලධාරි තුමන් 2021 ජුනි මස 14 වන දින පෙ:ව 0910 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
15th June 2021 21:25:24 Hours
මෙම ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයේ නුවරඑළිය, බදුල්ල, යන දිස්ත්‍රික්කයන්හී 2021.06.13 දින කොවිඩ් 19 මර්ධන එන්නත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
10th June 2021 09:05:40 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සම්බන්ධීකරණයෙන් ඇතිවී තිබෙන කොවිඩි 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් වු දිලිදු පවුල් සඳහා වෙල්ලස්ස ටීවී මාධ්‍ය අංශය එක්ව “කුසගිණි නිවන මානුෂීය මෙහෙයුම” යන තේමාව යටතේ හල්දුමුල්ල වීරකෝන් ගම්මානයේ දිලිදු පවුල් 100 ක් සඳහා වියළි සළාක බෙදා දීමේ වැඩසටහනක් 2021.06.08 වන දින පැවැත්වු අතර, මෙම වැඩසටහන සාර්ථක කරගැනිම සඳහා ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) භඨපිරිස් සහයෝගය ලබා දෙන ලදි.