Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th September 2022 19:38:14 Hours

12 වන පාබල සේනාංකයේ සෙනාංකාධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක

මෙහිදී සේනාංකාධිපති තුමන් යුද්ධ හමුදා චාරිත්‍රානුකුලව පිළිගත් ඒකක අණදෙන නිලධාරී වරුන් තම ඒකක බලප්‍රදේශය පිළිබඳව දැනුවත් කරන ලදි. අනතුරුව භටපිරිස් ඇමතූ සෙනාංකාධිපති තුමන් මේ දක්වා ඒකක තුලින් සිදු කරන ලද සේවය ඇගයිමට ලක්කරන ලදි.

මෙම අවස්ථාව සඳහා 121 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති කේඑම්එන් කුලසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙන්ම, ඒකක අණදෙන නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන්/සෙසු නිලයින් පිරිසක් සහභාගිවන ලදි.