Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th July 2022 09:49:25 Hours

මෙම මුලයෙහි ප්‍රධාන ශාඛාවේ කර්නල් සම්බන්ධි කරන තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම ප්‍රධාන ශාඛාවේ නව කර්නල් සම්බන්ධිකරණ නිලධාරි වශයෙන් ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් නි/62956 කර්නල් ඊ ඩබ්ලිව් එම් ඩබ්ලිව් කේ බි අබේරත්න ආර්ඩබිලිව්පි ආර්එස්පී යුඑස්පි පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 ජුලි මස 11 වන දින රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද, මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ශාඛාවේ සියලු නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව කර්නල් සම්බන්ධිකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.