Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th March 2022 16:57:15 Hours

බණ්ඩාරවෙල “සිරි සඟබෝ” ළමා නිවාසයේ දරුවන් හට දිවා ආහාර වේලක් ලබා දීම

ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්යනම) 9 වන සංවත්සරයට සමගාමිව ආඥාපති, මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි 2022.03.03 දින බණ්ඩාරවෙල අඹේගොඩ“සිරි සඟබෝ ළමා නිවාසයේ”දරුවන් සඳහා ආරක්ෂපක සේනා මූලස්ථානය මධ්යනම ප්රයධාන සිවිල්සම්බන්ධීකරන කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් බ්‍රිගේඩියර්(සම්බන්ධිකරණ) බ්‍රිගේඩියර් ඩිසිසිඩිආර් වෛද්‍යසේකර ආර්එස්පී යන ජ්යෙේෂ්ඨ නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ළමා නිවාසයේදී ළමුන් හට දිවා ආහාරය ලබා දෙන ලදී.